"වොලිබෝල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
hai
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: Reverted Emoji ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
29 පේළිය:
 
== පිටියේ නීති රීති ==
වොලිබෝල් නීති මාලාව දීඝව විහිදී යන අතර සාමාන්‍යයෙන් ක්‍රීඩාව දිව යන්නේ පහත පරිදිය. එනම් ලකුණු රැස් කිරීම සිදු කරනුයේ ප්‍රතිවාදී පිටිය මත බෝලය පතිත කරවීමෙන් හෝ ප්‍රතිවාදී පිළේ ක්‍රීඩකයකුගේ දුර්වල පහර දීමකිනි. මෙලෙස ලකුණු 25ක් රැස් කළ ප්‍රථම කණ්ඩායම දිනුම් කණ්ඩායම ලෙස සලකන අතර මෙලෙස තෙවරක් දිනන කණ්ඩායම තරගයේ🐢🐊🐾තරගයේ ජයග්‍රහනය කළ කණ්ඩායම බවට සැලකේ. පන්දුවට පහර දීමේ දී තෙවරකින් පන්දුව ප්‍රතිවාදී පිළට ලබා දිය හැකි අතර එම අවස්ථා තුන ක්‍රීඩකයින් තිදෙනෙකු ලබා ගත යුතුයි. පන්දුවට පහර දීමේ දී දෑත් හෝ බාහු පාවිච්චි කළ හැකි අතර කෙටි පහර දීමක දී ශරීරයේ කුමන හෝ අංගයක් පාවිච්චි කළ හැකිය.
 
මෙතෙක් ඇති වූ තාක්ෂණයන්හි දියුණුවේ දී වොලිබෝල් ක්‍රීඩාවේ විවිධ අංගයන් ඉදිරියට විත් ඇත. එනම්, පන්දුව ලබා දීම, පන්දුව වැළකීම , ස්ථානගත කිරීම, සේම ප්‍රතිවාදීන් වැළැක්වීම, ආරක්ෂණය කිරීමේ ස්වරූපය ද ඉදිරියට ගොස් ඇත. දැලට ඉහළින් කෙරෙන සිරස් පිම්ම වොලි බෝල් ක්‍රීඩාවේ ක්‍රීඩා කෞශල්‍යට පෙන්වන දක්ෂතාවයකි. මෙම ලිපියෙන් අපි වැඩි අවධානය යොමු කරනුයේ ගෘහස්ථ වොලිබෝල් ක්‍රීඩාව පිළිබඳවය. විවිධාකාර වූ වොලිබෝල් ක්‍රීඩාවන්, ඔලිම්පික් මට්ටම දක්වා දියුණු වී ඇත. උදා -“බීච් බෝල්” (Beach Ball).
"https://si.wikipedia.org/wiki/වොලිබෝල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි