"ආදරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
35 පේළිය:
මේ ආකාරයට අනුරාගය ආකර්ශන යන අවධි වලින් පසු එකිනෙකා අතර ඇතිවන අනුරක්තිය හෙවත් ලිංගික ආකර්ශනය අඩුවී යයි.මේ නිසා තවදුරටත් ඔවුන්ට තම සම්න්ධතාවය ඉදිරියට ගෙනයාමට සිදුවීමේ දී ලිංගික ආකර්ශනයකින් යුතු අනුරක්ත ප්‍රේමය යටපත්වී එය දයානුකම්පිත ප්‍රේමයක් බවත ක්‍රමයෙන් පරිවර්තනයවේ.මීට කලින් එකිනෙකා මුනගැසීමේ දී කතාබහ කිරීමේ දී සිරුර තුල නිපවන හෝමෝන වෙනදාමෙන් සිදුනොවේ.එසේම ඔවුනොවුන් තවදුරටත් එකිනෙකා නිතර මුණගැසෙමින් නිරන්තර සම්භන්ධතා පැවැත්වීම සිදුවුව හෝත් ඔවුනොවුන් අතර ඇතිවන ජීව විද්‍යාත්මත ආකර්ශනයන් තවදුරටත් දුර්වලවෙයි.මෙම හේතුව නිසා බොහෝ පෙම්වතුන් විවාහයට පෙර ඉතා චිත්තවේගී භාවාත්මක සභදතා පවත්වන අතර විවාහයෙන් පසුව එම ආකර්ශනය අවමවී යයි.පර්යේෂකයන් ප්‍රකාශ කරන පරිදි දීර්ඝ කාලයක් ඉතා සාමකාමී යහපත් විවාහයන් ගතකළ අඹු සැමියන් අතර නිරන්තර අදහස් හුවමාරුව කායික සම්භන්ධතාවයන් අවම ව්ශයෙන් පවතින අතර අනොන්‍ය අවබෝධය ඉහළ මට්ටමක පැවත ඇත.එසේම මෙවන් සාර්ථක පෙම්වතුන් හා අඹු සැමියන් අතර සමාන පෞරුෂ ලක්ෂණ පැවතීම හා සමාන බුද්ධි මට්ටමක් තිබීමත් දක්නට ලැපෙන බව පර්යේෂකයන් සනාථකර ඇත.
 
මෙම ලිපිය ඉදිරිපත් කිරිමෙ ප්‍රදාන අපෙක්ෂආව වනුයේ ආදරය කරන බෝහෝ දේනා අතර නොයෙකුත් ප්‍රශ්න ඇතිවේ මෙසේ ප්‍රශ්න ඇතිවීට හේතුව ඔවුනටද සිතාගත නොහැකි වේ එම නිසා ඔවුනට එසේ විමට හෙත්තුව පිලිබඳ යම් අදහසක් ලබදිමටයි මේපිලිබදව වැඩිවිස්තරයක් අවශ්‍යනම් මට msg එකක් එවන පුලුවන් වෙලාවට riply එවන්නම්((MY FB ACCOUNT;;RAMESH ADIKARI))
 
 
((ලිපිය රචනය =SACHIN ""T"" ALUTHGEDARA)). <br />
<br />
සිරුරෙන් නිපදවන හෝමෝන පදනම් කරගෙන පුද්ගලයෙකුගේ පෞරුෂය තීරණය වන බව මනෝ විද්‍යාඥයන් හා ශෞතික මානව විද්‍යාඥයන් පැහැදිළි කරයි.
"https://si.wikipedia.org/wiki/ආදරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි