"ආදරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 175.157.48.1 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 103.21.164.102 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
21 පේළිය:

අන්තර් පුද්ගල ආදරය පිළිබද විවිධ ආගම් හා දර්ශනයන් විසින් විවිධ මත පළකර ඇත.20 වන සියවස ආමභයත් සමග ඇතිවූ මනෝ විද්‍යාාවේ දියුණුවත් සමග මෙම සංකල්පය විද්‍යාත්මකව අධ්‍යනය කරන්නට හැකිවිය.පසුව මානව විද්‍යට හා ජීව විද්‍යව මෙයට එක්විය.අදවන විට පුද්ගලබද්ධ ආදරයට විද්‍යාත්මක නිර්වචනයන් ඉදිරිපත් කිරීමට විද්‍යාව සමත්වී ඇත.
===කවුරුත් නොදත් එත් කවුරුත් අතර ඇතිවන ආදරයේ ජීව විද්‍යාත්මක පදනම ===
ජීව විද්‍යාත්මකව ආදරය යනු කුසගින්න පිපාසය මෙන් ජීව විද්‍යාත්මක ප්‍ර්රණයක් බව ජීව විද්‍යාඥයන් තර්ක කරයි.විශේෂයෙන් ක්ෂීරපායී කාණ්ඩයට අයත් සතුන් අතර මෙය සුළබය.ආදරය ඇතිවීම කෙරෙහි බලපානු ලබන්නේ සිරුර තුල නිපදවන හෝමෝන මගින් බව විද්‍යාත්මක පර්යේෂණ මගින් සනාත කරගෙන ඇත.සත්ව ලොකය තුල පවතින මාතෘ දාරක ස්නේහයට මූලික වන්නේ ප්‍රොජෙස්ටරෝන් නම් හෝමෝනයයි.මෙම හෝමෝනය විශේෂයෙන් ක්ෂීරපායී සතුන් අතර බහුලය.

33 පේළිය:
ආකර්ෂණය ඇතිවීම කෙරේ සෙරටීන් ඩොපමීන් නොරිෆිනේෆ්රින් ඔක්සිටොසීන් වැසොප්‍රිසීන් යන හෝමොනවල බලපෑම වැදගත්ය.මෙම හෝමොන මගින් හද ගැස්ම වේගවත් කිරීම නින්ද අඩුවීම කෑම රුචිය අඩුවීම ආදිය සිදුවේ.මෙම හෝමොන මගින් සතුට සංවේදී මොළයේ කොටස් උත්තේජනය කරයි.දුකට අදාල මොළයේ කොටස් වලට අයත් ස්නායු තාවකාලිකව අක්‍රීය කරයි.ආකර්ශන යේදී යම් පුද්ගලයෙකු අනෙක් පුද්ගලයා කෙරේ දැඩි චිත්තවේගී පෙළඹවීමක් ඇති කරයි.අනෙකුත් පුද්ගලයන්ගෙන් විශේෂිතව හදුනා ගනී.මෙයාකාරයෙන් ඉහත සදහන් ඩොපමීන් වැනි හෝමොන ක්‍රියාකාරීත්වය හේතු කොටගෙන පෙම්වතුන් අතර ප්‍රබල බන්ධනයක් ඇති කරයි.නිතර එකිනෙකා දැකීමට ඔවුනොවුන්ගේ හඩ ඇසීමට හා ශාරීරික ස්පර්ෂයන් ලැබීමට පෙළඹවීම මෙම හෝමෝන බලපෑමෙන් සිදුවේ.බොහෝවිට මෙම අවධිය ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ ස්වර්ණමය අවධිය ලෙස සැළකිය හැකිය.මෙම කාලය සාමාන්‍ය වශයෙන් වසර තුනක් දක්වා පවතී.ඉන් පසු උදාවන්නේ බැඳීම අවධියයි.ඇතැම් මනෝ විද්‍යාඥයන් ප්‍රකාශ කරන ආකාරයට ආකාර්ශන අවධිය ස්ත්‍රීන් හා සම්භන්ධව ගත් කල දීර්ඝ කාලයක් වන අතර පුරුෂයින්ට එය කෙටි කාලයකි.මෙම ජීව විද්‍යාත්මක වෙන්කම හේතුවෙන් ස්ත්‍රීන් තුල පුරුෂයන් කෙරේ විශ්වාසය අඩුවී කාංසා තත්වයන්ට පත්වන අවස්ථා ඇත පෙර පරිදී තමා අසල රැදී සිටීමට තමාහා දොඩමළු වීමට ආදරය දැක්වීමට නොපෙළඹෙන්නේ පුරුෂයා වෙනත් සුත්‍රියක කෙරෙහි ආකරශනය වී ඇතැයි ස්ත්‍රීන් විශ්වාස කරති.මෙමයට හේතුව ඩොපමීන් සෙරටීන් වැනි හෝමොන ස්‍රාවය පුරුෂයන්ගේ ක්‍රමයෙන් අඩුවීමයි.

මේ ආකාරයට අනුරාගය ආකර්ශන යන අවධි වලින් පසු එකිනෙකා අතර ඇතිවන අනුරක්තිය හෙවත් ලිංගික ආකර්ශනය අඩුවී යයි.මේ නිසා තවදුරටත් ඔවුන්ට තම සම්න්ධතාවය ඉදිරියට ගෙනයාමට සිදුවීමේ දී ලිංගික ආකර්ශනයකින් යුතු අනුරක්ත ප්‍රේමය යටපත්වී එය දයානුකම්පිත ප්‍රේමයක් බවත ක්‍රමයෙන් පරිවර්තනයවේ.මීට කලින් එකිනෙකා මුනගැසීමේ දී කතාබහ කිරීමේ දී සිරුර තුල නිපවන හෝමෝන වෙනදාමෙන් සිදුනොවේ.එසේම ඔවුනොවුන් තවදුරටත් එකිනෙකා නිතර මුණගැසෙමින් නිරන්තර සම්භන්ධතා පැවැත්වීම සිදුවුව හෝත් ඔවුනොවුන් අතර ඇතිවන ජීව විද්‍යාත්මත ආකර්ශනයන් තවදුරටත් දුර්වලවෙයි.මෙම හේතුව නිසා බොහෝ පෙම්වතුන් විවාහයට පෙර ඉතා චිත්තවේගී භාවාත්මක සභදතා පවත්වන අතර විවාහයෙන් පසුව එම ආකර්ශනය අවමවී යයි.පර්යේෂකයන් ප්‍රකාශ කරන පරිදි දීර්ඝ කාලයක් ඉතා සාමකාමී යහපත් විවාහයන් ගතකළ අඹු සැමියන් අතර නිරන්තර අදහස් හුවමාරුව කායික සම්භන්ධතාවයන් අවම ව්ශයෙන් පවතින අතර අනොන්‍ය අවබෝධය ඉහළ මට්ටමක පැවත ඇත.එසේම මෙවන් සාර්ථක පෙම්වතුන් හා අඹු සැමියන් අතර සමාන පෞරුෂ ලක්ෂණ පැවතීම හා සමාන බුද්ධි මට්ටමක් තිබීමත් දක්නට ලැපෙන බව පර්යේෂකයන් සනාථකර ඇත.

මෙම ලිපිය ඉදිරිපත් කිරිමෙ ප්‍රදාන අපෙක්ෂආව වනුයේ ආදරය කරන බෝහෝ දේනා අතර නොයෙකුත් ප්‍රශ්න ඇතිවේ මෙසේ ප්‍රශ්න ඇතිවීට හේතුව ඔවුනටද සිතාගත නොහැකි වේ එම නිසා ඔවුනට එසේ විමට හෙත්තුව පිලිබඳ යම් අදහසක් ලබදිමටයි මේපිලිබදව වැඩිවිස්තරයක් අවශ්‍යනම් මට msg එකක් එවන පුලුවන් වෙලාවට riply එවන්නම් (fb=ramesh adikari)

((ලිපිය රචනය = A.G සචින්)).

සිරුරෙන් නිපදවන හෝමෝන පදනම් කරගෙන පුද්ගලයෙකුගේ පෞරුෂය තීරණය වන බව මනෝ විද්‍යාඥයන් හා ශෞතික මානව විද්‍යාඥයන් පැහැදිළි කරයි.
"https://si.wikipedia.org/wiki/ආදරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි