"සිංහල ඉලක්කම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
හෙළ ගණන් ක්‍රමය
No edit summary
1 පේළිය:
{{අනාථ ලිපිය}}
{{Unreferenced}}
{{See also|සිංහල අකුරු|සිංහල භාෂාව}}
 
නවතම අධ්‍යයනයන් තුළින සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ලෝකයටම පවතින්නේ ඉලක්කම් ක්‍රමවේද තුනක් පමනක් යැයි කියවේ. ඒ අතරින් හිංදු අරාබි, රෝම හා සිංහල ඉලක්කම් ඒවාවේ. ඈත අතීතයේ සිට ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇත. සිතුල්පව්ව සෙල්ලිපියේ මෙම පූර්ව බ්‍රාහ්මීය අංකන ක්‍රමවේදය පවතී. මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇති බවට සාක්ෂි ලැබේ. මහානුවර යුගයේ ඉතාම අලංකර රවුම් හැඩැති පත්තිරුවල ලියවිය හැකි ආකාරයට පරිනාමය වී ඇත. මේවා හෙළ කුන්දජ නමින්ද හඳුන්වා ඇත. පසු කාලීනව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. නමුත් සිංහල යුනිකොඩ් මගින් නැවත සිංහල ඉලක්කම් කරලියට පැමිණ ඇත.
 
Line 8 ⟶ 10:
 
[[හෙළ ගණන් ක්‍රමය|හෙළ ගණන් ක්‍රමයේ]] දැක්වෙන්නේ අති විශාල අගයක් දක්වන්නාවූ සංඛ්‍යාය. මේවා ලිවීමේදී එක් සිංහල ඉලක්කමක් නමුදු සෑහේ. උදාහරණ ලෙස අසංඛය ලිවීමට ඒ අගය හැදින්වීමට දක්වන සංඛේතය පමණක් ප්‍රමාණවත්ය. හිංදු අරාබි ක්‍රමයට ලිවීමේ දී බිංදු රාෂියක් ලිවීමට සිදුවේ.
 
==ආශ්‍රිත==
* [[කටපයාදි]]
 
== බාහිර මූලාශ්‍ර==
Line 16 ⟶ 21:
*හෙළයන්ගේ විද්‍යාවන් - ජානක තරංග ආරියරත්න
*උඩරට ගිවිසුම- ජාතික පුස්තකාලය
*ශ්‍රි විකුම සිංහ රජු භාවිතා කළ ඔරලෝසුව- ජාතික කෞතුකාගාරය

{{catimprove|date=අගෝස්තු 2011}}
"https://si.wikipedia.org/wiki/සිංහල_ඉලක්කම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි