"භූගෝල විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
[[ගොනුව:පෟථිවි_ගෝලය.jpg|250px|thumb|පෟථිවි ගෝලය]]
 
'''භූගෝල විද්‍යාව''' යනු සාමාජීය වුත් පරිසර විද්‍යාත්මක වූත් සමස්ත පෘථිවි තලයේම මුළුමහත් සෑම ඉසව්වක් දෙසම තම ඇස යොමු කරන්නාවු විෂයකි. විශ්වයේ කුඩාම ඒකකය වන අන්තර් පරමාණුවක ඇති සෑම භෞතික වස්තුවක්ම භූගෝල විද්‍යා විෂය තේමාවට නෑනම් කියයි.භූගෝල විද්‍යාව පිළිiujjjuබඳවපිළිබඳව සදහන් කළ ලොව ප්‍රථම පුද්ගලයා වන්නේ ඉරාටෝස්තීන් (Eratosthenes) ය.
 
එදා ඇමරිකානු රතු ඉන්දියානු නායක සියැටල් පැවසූ පරිදි මිහිමත ඇති සෑම ජීවයක්ම මිනිසා නිර්මාණය කරණ ලද්දක් නොවේ. එය ස්වභාව ධර්මයා නැමැති දැලෙහි මිනිසා යනු එක් නූල් හුයක් පමණි.එනම් මිහිමත ඇති සෑම භෞතිකමය සහ භෞතිකමය නොවන සෑම වස්තුවකටම ඉතා ඈත අතීතයක් පවතී.(276-194 BC) මේ විෂයේ ප්‍රධාන කොටස් වන්නේ අවකාශීය විශ්ලේෂණය (Special analysis), ප්‍රදේශය පිළිබඳ හැදැරීම සහ පෘථිවිය පිළිබඳ අධ්‍යනයයි. ඒවගේම නුතන යුගයේ භූගොල විද්‍යාව තුළ භූගෝලය පමණක් ගැන නොව එහි සිදු වු වෙනස් වීම්, ක්‍රියාදාම වැනි දෑ පිළිබඳවද සාකච්ඡා වේ. භූගෝල විද‍‍්‍යා විෂය ක්ෂත්‍රයේදී භෞතික සහඅභෞතිකමය වස්තූන්ගේ උපතේ සිට මෑතකාලීන පැවැත්ම දක්වා ක්‍රමීය විකාශනයක් ඉදිරිපත් කරයි.
25 පේළිය:
එසේම භූගෝල විද්‍යාව පමණක් නොව වෙනත් අනෙකුත් විෂය තේමාවකදී වුවද භාවිත වන දත්ත හැසිරවීමේ ක්‍රම ශිල්ප සිතියමක් හෝ කොටසක් නියමාකාරයෙන් අවබෝධ කර ගැනීම දක්වා වූ සමාජයේ ජීවත්වීමේදි අත්‍යවශ්‍ය දැනගත යුතු කරුණු කාරණා රැසක් ප්‍රායෝගික භූගෝල විද්‍යාවේදී ආවරණය වන හෙයින් විෂයක් ලෙස අධ්‍යනය නොකරන්නෙකු හට වුවද අත්‍යවශ්‍යයෙන් දැනගත යුතු විෂය කොටස් රැසක් ප්‍රායෝගිකව ගැබ් වී තිබේ.
 
මේ ආකාරයෙන් සමස්ත‍ය ලෙස බලන කළ පාරිසරික භූගෝල විද්‍යාව,මානුෂ භූගෝල විද්‍යාව,ප්‍රායෝගික භූගෝල විද්‍යාව යනාදී විෂය කොටස් ත්‍රිත්වයම එක හා සමාන ගැඹුරු අධ්‍යාපනික වටිනාකමින්,දැනුම් සම්භාරයක් අඩංපපපපපපගුඅඩංගු විෂය පථයක් ලෙස හැදින්විය හැකිය.
 
<!--Categories-->
"https://si.wikipedia.org/wiki/භූගෝල_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි