"ආර්ථික විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
24 පේළිය:
 
== මුල් ආර්ථික සංකල්ප ==
පෞරාණික ආර්ථික සංකල්පය මෙසපොටේමියානුමෙසපොතේමියානු ,ග්‍රීක,රෝමානු ,ඉන්දියානු ,චීන ,පර්සියන් සහ අරාබි යන ශිෂ්ටාචාරයන්හි ආරම්භයේ සිට පැවත ඒ.ඇරිස්ටෝටල්,චානක්ය,ක්වීන්ෂි හුඇන්ග්,තෝමස් ඇක්විනාස් සහ ඉබ්න් කල්ඩන් යන සැළකිය යුතු ලේඛකයන් 14 වන ශත වර්ෂය මුළුල්ලේම හඳුනාගත හැකිය.ජෝෂප් චම්පීටර් මුලිකවම 14 වන හා 17 වන ශත වර්ෂවල අගභාගයෙහි වූ ශාස්ත්‍රීයෙක් ලෙස හඳුනාගත්තේ ස්වභාවික නීති පැතිකඩ තුළ වූ වටිනාකම් න්‍යාය පොළිය සහ මුදල් විද්‍යාත්මක ආර්ථික විද්‍යාවේ ආරම්භකයන් වීම සඳහා අනෙක් කණෟඩායම් වලට වඩා ආසන්නටය ලඟා වීම හේතුවෙනි.ඉබන් කල්ඩන්ගේ මියුකඩිම් (Ibn Khaidun’s Muqaddimah) සොයා ගැනීමෙන් පසු චම්පීටර්(Schupetr)පසුව නවීන ආර්ථික විද්‍යාවේ සමීප පුරෝගාමියෙකු ලෙස ඉබන් කල්ඩම්ව දැක්වීමට හේතු වුයේ ඔහුගේ ‍බොහෝ ආර්ථික විද්‍යා න්‍යායන් නූතනය වන තුරු යුරෝපය විසින් නොදැන සිටීමය.
 
සෘජු ලෙසම පසුව විෂයෙහි සංවර්ධනයට බල පෑ තවත් තවත් කණ්ඩායම් දෙකක් වන්නේ වානිජවාදීන්(Mercantilists)සහ පිසියොකැට් නිකායිකයින්ය. (Physiocrats). මෙම කණ්ඩායම් දෙකම යුරෝපයේ ආර්ථික ජාතිවාදය නූතන ධන වාදය ඇති වීම සඳහා හවුල් විය.වෙළෙඳ හෝ රාජ්‍ය කටයුතු වල ප්‍රවීනයෙකුත් වුවත් 16 ශත වර්ෂයේ සිට 18 වන ශත වර්ෂය දක්වා විශාල ලෙස පුස්තිකා සාහිත්‍යයෙහි වැජඹුණු ආර්ථීක මතයකි.වානිජ වාදය රත්රන් හා රිදී ආනයන හැර ‍අනෙකුත් ආනයන සඳහා බාධක පැනවීමෙන් පතල් කැනීම සිදු නොකරන රටවල් රත්රන් හා රිදී ලබා ගනී.අපනයන කළ හැකි භාණෟඩ නිපදවීම සඳහා ලාභදායි අමු ද්‍රව්‍ය ආනයනය කිරීමේ සංකල්පය සහ විදේශයන්හි නිපද වූ භාණ්ඩ මත රජය විසින් ආරක්ෂාකාරී බදු අය කිරීම මෙන්ම කොලනි වල නිෂ්පාදනයන් සිදු කිරීම තහනම් කිරීමද මෙයට අදාල වේ.
"https://si.wikipedia.org/wiki/ආර්ථික_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි