"ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'පොහොය කර්ම හා උපසම්පදා කටයුතු සඳහා බස්නාහිර ප...' යොදමින් නව පිටුවක් තනන ලදි
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
(වෙනසක් නොමැත)

16:58, 26 මැයි 2019 තෙක් සංශෝධනය

පොහොය කර්ම හා උපසම්පදා කටයුතු සඳහා බස්නාහිර ප්‍රදේශයේ වැඩ ඉන්නා ස්වාමීන් වහන්සේලාට එම කටයුතුවලට මහනුවරට පැමිණීම දුෂ්කර වූ හෙයින් එකී කරුණු සලකා බලා සියම් නිකායේ පාර්ශවයක් ලෙස කෝට්ටෙ රජමහා විහාරය මූලස්ථානය කරගනිමින් කෝට්ටෙ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි සංඝ සභාව ලෙසින් කෝට්ටෙ පාර්ශ්වය ඇරඹිණි.වර්තමානයේ මහනායක ධූරන්ධරව වැඩ සිටින්නේ අති පූජ්‍ය ඉත්තෑපානේ සද්ධාතිස්ස මහානායක නාහිමිපාණන් වහන්සේයි.