"ශ්‍රී ලංකාවේ අතීතය" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ලංකාවේ සුප්‍රසිද්ධ පාලි වංශකථා ත්‍රිත්වයක් වන [[මහාවංශය]], [[දීපවංශය]] හා [[ථූපවංශය]] ඇසුරින් හා [[චූලවංශය]], ලංකාවේ ආදිතම ශිලාලේඛන, ඉන්දියානු ශිලාලේඛන අධ්‍යන ඇසුරින් හා බුරුම වංශකථා ආශ්‍රයෙන් ක්‍රිස්තුපූර්ව 600 සිට [[ශ්‍රී ලංකාව]] ( ඓතිහාසික යුගය ) පිළිඹඳ තොරතුරු ලබා ගත හැක.<br /><br />
 
[[මහාවංශය]] ක්‍රිස්තුවර්ෂ 400 දී පමණ [[නාගසේන]]මහානාම තෙරුන් විසින් රචනා කරන ලද මූලික ලාංකීය වංශකථාව ලෙස සැලකිය හැක. මහානාම තෙරුන් මේ උදෙසා [[දීපවංශය]], අට්ඨ කතා සහ ඉංදියානු ඓතිහාසික පුරාවෘත්ත උපයෝගී කර ඇත.[[අසෝක අධිරාජයා]]ගේ රාජාභිෂේකය පිලිඹඳ විශේෂ විස්තරයක් මහාවංශයේ සඳහන් වීම මගින් මහාවංශය [[අසෝක]] රාජාභිෂේකය එනම් [[බුද්ධ පරිණිර්වාණය]]ට වර්ෂ 218 කට පසු ලියැවීයැ‍යි විශ්වාස කල හැක.
=== විජයාගමනය ===
ලංකාවේ ඓතිහාසික යුගය ඇරඹෙනුයේ [[විජයාගමනය]]ත් සමගය. විජයාගමනය යනු කාලිංග වංශික කුමාරයෙක් වන හා [[සිංහබාහු]] රජතුමාගේ හා සිංහබාහුගේ සහෝදරිය වූ [[සිංහසීවලී]]ගේ වැඩිමහල් පුත්‍රයා වූ කාලිංග වංශික කුමාරයෙක් වන [[විජය]] සහ ඔහුගේ සත්සියයක් පරිවාර පිරිස සමග ලංකාවට ගොඩබැසීමය.
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/436440" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි