"බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 175.157.243.85 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 112.134.93.190 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
47 පේළිය:
ආනන්ද මෛත්‍රෙය හිමියන් එතුමන් විසූ යුගයේදී අනගාරික ධර්මපාලතුමා සමඟ එක්ව කරන ලද කාර්යයන් සහ කැපකිරීම් ශ්‍රී ලංකාවේ බුදු දහම නගා සි‍ටුවීමේදී වැදගත්වූ බලවේගයන්ගෙන් එකක් විය. එතුමන් ලෝකයේ විවිධට රටවල් වල බුදු දහම ප්‍රචලිත කිරීම වෙනුවෙන් ධර්ම ප්‍රචාරයේ යෙදෙමින් සංචාරය කළේය. අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය තෙරණුවෝ එකසිය එක් වසක් ආයු වළඳා 1998 ජූලි 18 වනදා අභාවප්‍රාප්ත වූහ.
 
කරන
== අභිධාන සහ උපාධි ==
 
1955 දී මියන්මාර (බුරුම) රජය සයවන බෞද්ධ සම්ම්මේලනයේදී බුදු දහම වෙනුවෙන් එතුමන් කළ අද්විතීය සේවාව වෙනුවෙන් ගෞරවය පුද කිරීමක් ලෙස "[[අග්ග මහා පණ්ඩිත]]" යන අභිධානය මහානායක හිමියන්ට පිරිනමන ලදී. <ref name="cd"/> එමෙන්ම මියන්මාරය එතුමාට එහි ඉහළතම සංඝ අභිධානය වන "අභිධර්ම මාහාරට්ඨගුරු" (ශ්‍රී ලංකාවේදී සංඝරාජ පදවියට සමාන වන) යන්නද පිරිනමන ලදී. <ref name="cd">{{cite news|last = Yodhasinghe|first = Lionel|title = State Funeral for Ven. Ananda Maitreya|language = Sinhala|publisher = Daily News|date = 1998-07-20|url = http://www.accesstoinsight.org/lib/authors/bodhi/bam.html|accessdate = 2008-09-06}}</ref> ආනන්ද මෛත්‍රෙය තෙරණුවන් ශ්‍රී ලංකා රජය විසින් "ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ප්‍රවචන විශාරද" ගෞරව උපාධියද ඊට අමතරව විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් "සාහිත්‍යසූරී" සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් "සාහිත්‍ය චක්‍රවර්තී" යන ගෞරව අභිධානයන්ගෙන්ද පිදුම් ලබන ලදී. එසේම භාෂා ගණනාවක විශාරදයෙකු වූ මුන් වහන්සේ "ෂඩ් භාෂා පරමේශ්වර" යන විරුධයෙන් පිදුම් ලැබූ දෙවැනි තෙරණුවන්ද වෙයි.
 
මහානායක හිමියන්ගේ නිහතමානීත්වය පැහැදිලිව ප්‍රකාශ වූයේ එතුමා කිසිම අයුරක සම්මාන හෝ අභිධාන කෙරෙහි කැමැත්තක් නොදක්වන බව ප්‍රසිද්ධියේ පැවසීමෙනි. එතුමා හුදෙක් ප්‍රදානය කරන්නන් සතු‍ටු කිරීම සඳහා එම සම්මාන පිළිගත්තේය. එතුමන් බුදුරජාණන් වහන්සේ අභිධර්ම පිටකයේ සංයුක්ත නිකායේ ගෞරව සම්මාන, තනතුරු පදවි යනාදියට දැඩි ලෙස ආශා කිරීමේ ඇති නොවැදගත් බව වදාළ අයුරු නිතරම සිහිපත් කරන කරුණක් ලෙස දේශනා කරන ලදී.
 
== රචනා ==
"https://si.wikipedia.org/wiki/බලංගොඩ_ආනන්ද_මෛත්‍රෙය_හිමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි