"ආගම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 112.135.32.27 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Magog the Ogre ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
18 පේළිය:
 
[[ගොනුව:Tissamaharama dagoba.jpg|150px|right]]
බුදුදහමේ ශාස්තෲවරයා වන්නේ ගෞතම [[බුදුන්වහන්සේ]]ය. බුදුදහමේ හරය වන්නේ [[චතුරාර්ය සත්‍යය|නිර්වාණයයි.]] යි.ඒ හරය වෙත ළඟාවීමට ඇති මාර්ගය වන්නේ ආර්ය [[අෂ්ටාංගික මාර්ගය]]යි.සියළු බුදුවරුන්ගේ ඉගැන්වීමසසුන වන්නේයනු සියළුම පාපකර්ම වලින් වැලැකීම, කුසවන්නේ [[චතුරාර්ය සත්‍යය|ච]]ල්කුසල් රැස්කිරීම හා සිත දමනය කරගැනීමයි. තමන්ගේ ක්‍රියා ගැන වගකිව යුත්තේ මිනිසාමය. මිනිසාගේ විමුක්තිය සලස්වා ගතයුත්තේ ඔහුමය කියන බුදුදහම සර්වබලධාරියෙකු පිළිබඳ සංකල්පය තරයේ ප්‍රතික්ෂේප කරයි.
ඉන්දියාවේ මගධ දේශයේ පාලකයාව සිටි ධර්මාශෝක නම් රජුගේ අනුග්‍රහය පරිදි ශ්‍රී ලංකාවට බුදුදහම දායාද විය. එනම් මිහිඳු මහරහතන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුත් දූත කණ්ඩායමක් ලක්දිවට වැඩමකර එහි බුදුදහම ස්ථාපිත කිරීමට ක්‍රියා කළේය.එය සිදුවූයේ ක්‍රි පූ 307-267 අතර කාලයේ වුවද ඊට වසර දෙසියපනහකට පමණ පෙර බුදුන්වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කළහ.
 
[[ගොනුව:Temple novice in bright sun, Sri Lanka.jpg|100px|left]]
"https://si.wikipedia.org/wiki/ආගම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි