"භූතානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
68 පේළිය:
භූතානය කලක් යනතුරුම ලොව හුදෙකලාම රාජ්‍යයක් ලෙස පැවතුණි. වර්තමානය වන විට අන්තර්ජාතික ගුවන් ගමන්, [[අන්තර්ජාලය]], [[ජංගම දුරකථන ජාල]] සහ [[රූපවාහිනිය|රූපවාහිනී සේවා]] නිසා රටේ නාගරික ප්‍රදේශ නවීකරණය වී ඇත. නමුත් [[දළ ජාතික සතුට]] (GNH) සංකල්පය ඔස්සේ පැරණි සංස්කෘතිය සහ සම්ප්‍රදායන් අනුව යමින් මෙම නවීකරණය පාලනය කිරීමට භූතානය පියවර ගෙන තිබේ. පරිසර සංරක්ෂණයට ද වැඩි ප්‍රමුඛත්වයක් ලබා දි ඇත. භූතාන රජය සැම විටම රටේ [[සංස්කෘතිය]], [[සංස්කෘතික අනන්‍යතාවය]] සහ [[පරිසරය]] සුරැකීමට ක්‍රියා කරයි. 2006 දී ලෙයිචෙස්ටර් විශ්වවිද්‍යාල සමීක්ෂණයකට අනුව සතුටෙන්ම දිවි ගෙවන ජනතාවක් සිටින රටවල් අතරින් දකුණු ආසියාවෙන් පළමුවැනි තැන ද, ලෝකයෙන් අටවැනි තැන ද භූතානයට හිමිවන බව ''[[Business Week]]'' සඟරාව වාර්තා කළේය. <ref>{{cite web|url=http://images.businessweek.com/ss/06/10/happiest_countries/index_01.htm |title=The World's Happiest Countries |publisher=Images.businessweek.com |date= |accessdate=2009-04-23}}</ref>
 
===මුලාශ්‍ර ===
{{reflist}}
<references />
 
{{Authority control}}
 
[[ප්‍රවර්ගය:දකුණු ආසියානු රටවල්]]
"https://si.wikipedia.org/wiki/භූතානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි