"සීගිරිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
word spell
No edit summary
17 පේළිය:
|longitude = 80.7597
}}
'''pissu සීගිරිය හෝ සිංහගිරි''' යනු ශ්‍රී ලංකාවේ මද්‍යම පළාතේ [[මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය|මාතලේ දිස්ත්‍රික්කයේ]] දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් [[කිඹිස්ස]] ග්‍රාමය අශ්‍රිතව පිහිටා ඇති පැරණි බලකොටුවකි . මෙම නම සඳහන් වන්නේ ඓතිහාසික හා පුරාවිද්යාත්මක වැදගත්කමකින් යුතු ස්ථානයක් වන මීටර් 200 ක (අඩි 660) පමණ උසකින් යුත් පර්වතයක දැවැන්ත තීරුවකිනි.
 
පුරාණ ශ්‍රී ලංකා පුරාවෘත්තය වන චූලවංශයට අනුව කාශ්‍යප රජු (ක්‍රි.ව. 477 - 495) විසින් ඔහුගේ බලකොටුව ලෙස මෙම ස්ථානය තෝරාගෙන ඇත.
"https://si.wikipedia.org/wiki/සීගිරිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි