"උතුරු කොරියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
75 පේළිය:
}}
 
'''ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු සමුහාණ්ඩුව''', [[නැගෙනහිර ආසියාව|නැගෙනහිර ආසියාවේ]] පිහිටි රටක් වන අතර [[කොරියානු අර්ධද්වීපය|කොරියානු අර්ධද්වීපයේ]] උතුරු කොටසේ පිහිටා ඇත. එහි අගනුවර හා විශාලතම නගරය වන්නේ පියොන්සැන්ග්ය. කොරියානු හමුදාවන් ඉවත් ‍කෙරුණු ප්‍රදේශය උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර ස්වාරක්ෂකයෙක්සේ ක්‍රියා කරයි. ඇම්නොන් නදිය හා ටුමෙන් නදිය උතුරු කොරියාව හා චීන මහජන සමුහාණ්ඩුව අතර දේශසීමාව නිර්මාණය කරයි. ටුමෙන් නදියේ වඩා ඊසාන දිශාව රුසියාව සමඟ ඇති දේශසීමාවයි. මහාද්වීපය කොරියානු ජනරජය විසින් පාලනය කළ අතර, පසුව එය 1905 දී රුසෝ ජපාන යුද්ධයෙන් පසු ජපානයට සම්බන්ධ කළහ. 1945 දී එය සෝවියට් හා ඇමරිකානු නියුක්ත කලාපයක් ලෙස බෙදන ලදි. 1948 දි පොදු රාජ්‍ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පැවැති මැතිවරණයට සහභාගී වීම උතුරු කොරියාව ප්‍රතික්ෂේප කළහ. එය කලාප 2 සඳහා වෙනම ආණ්ඩු 2 ක් පිහිටු විය. උතුරු කොරියාව හා දකුණු ‍කොරියාව අර්ධද්විපයේ ස්වාධීනත්වයට අයිතිය ඉල්ලීය. එය 1950 කොරියානු යුද්ධයට මුල් විය. වර්තමානයේ දී ද මෙම රටවල් 2 අතර යුද්ධ තිබෙන අතර සාම ගිවිසුමක් අත්සන් නොකළහ. 1991 දී රාජ්‍යයන් 2 ම එක්සත් ජාතීන්ගේ සංගමයට පිළිගන්නා ලදි. 2009 මැයි 28 උතුරු කොරියාව ඒක පාර්ශ්විකව මෙයින් ඉවත් විය. උතුරු කොරියාව තනි පක්ෂයක් ඇති රාජ්‍යයක් වන අතර, කොරියානු කම්කරු පක්ෂය යටතේ පොදු පෙරමුණක් ලෙස ක්‍රියා කරයි. රටෙහි ආණ්ඩුව එහි සිටි සදාතන ජනාධිපති ලෙස පිළිගැනෙන නිමි ටු සුංග් ගේ සංකල්පයක් වන ජුසේ අනුගමනය කරයි. 1972 දී නව ව්‍යවස්ථාවෙන් ජුසේ නිල රාජ්‍යය සංකල්පයක් විය.
 
== මූලාශ්‍ර ==
== ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව|30em}}
 
"https://si.wikipedia.org/wiki/උතුරු_කොරියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි