"උත්ස්වේදනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Lee විසින් යලියොමුවක් නොදමාම සැකිල්ල:උත්ස්වේදනය පිටුව උත්ස්වේදනය වෙත ගෙනයන ලදී
No edit summary
7 පේළිය:
===උත්ස්වේදනය ක්‍රියාවලිය.===
 
දිවා කාලයේදී අන්තර් සෛලිය අවකාශ වල අඩංගු වාතය ජලය වාෂ්ප වලින් සංතෘප්තව පවති.එයට හේතුව ඒවා තෙත් සෛල බිත්ති සමඟ ස්පර්ශව පැවතීමයි.සාමාන්‍යයෙන් ශාකයෙන් පිටත අඩංගු වාතය ශකයේ ඇතුළත අඩංගු වාතයට වඩා වියළි වේ.මේ නිසා ශාකයෙන් පිටත අඩංගු වාතයේ ජල විභවය ශාකයේ ඇතුළත අන්තර්ගත වාතයේ ජල විභවයට වඩා අඩුය.මේ හේතුවෙන් හටගන්නා ජල විභව අනුක්‍රමණය ඔස්සේ අන්තර් සෛලිය අවකාශ වල අඩංගු ජල වාෂ්ප සරල විසරණය මඟින් ශාකයෙන් ඉවත් වේ.
 
 
{{Authority control}}
{{අසම්පූර්ණ}}
"https://si.wikipedia.org/wiki/උත්ස්වේදනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි