"අපරාධ නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
= ැවිවිධවිවිධ බල සීමා තුළ සහ විවිධාකාර බල ව්‍යුහයන් තුළ ක්‍රියාත්මක වන අපරාධ නීතිය නොහොත් දණ්ඩ නීතියේ පෙන්නුම් කරන පොදු හා සුවිශේෂ වූ ලක්ෂණයක් වනුයේ එම නීතිය අනුගමනය කිරීමට අසමත් වූ විට එවැනි නීති බලාත්මක කිරීම සඳහා ප්‍රබල දඩුවම් පැමිණවීමයි. අපරාධයක් සඳහා ලබාදෙන දඩුවම එම අපරාධයේ ස්වාභාවය සහ එම දඩුවම පැමිණවීමට යම් ව්‍යුහයකට පවරා ඇති බලය මත තීරණය වනු ලබයි. =
එම දඩුවම විවිධාකාරයෙන් අපරාධය සිදුකරන තැනැත්තා මත පැමිණිවිය හැක. උදා: ලෙස මරණීය දණ්ඩනය, පෞද්ගලික නිදහස අහිමි කිරීම, රාජ්‍ය ‍නිරීක්ෂණයට භාජනය වීම (පරිවාස භාරය සහ පොරොන්දු පිට ලබාදෙන නිදහස) සමහර අපරාධ ක්‍රියා (මනුෂ්‍ය ඝාතන) ලෝකයේ වූ විවිධ නීති පද්ධතීන් තුළ වෙනස් අර්ථ කථනයන් ලබා දී ඇත. එලෙසම එකම නීතිය තුළ කිසියම් වැරදි ක්‍රියාවක් අපරාධ ගණයට හෝ සිවිල් වැරැද්දකට නිශ්චිතවම වැටේ ද යන්න පැහැඳිලි ලෙස නිර්වචනය කර නොමැත. අපරාධ නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ යම් රටක ආණ්ඩුවක් වන අතර පෞද්ගලික පාර්ශවයන්ට එම රටේ සිවිල් නීතිය තම අයිතීන් තහවුරු කරගැනීමට ඉවහල් වේ.
 
"https://si.wikipedia.org/wiki/අපරාධ_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි