"සුද්ධෝදන රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Accurate wrong detail
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
7 පේළිය:
පසු කලෙක බුද්ධත්වයට පත් වූ සිද්ධාර්ථ ගෞතමයන්ගේ පියා සුද්ධෝදන රජතුමා ය.
 
ශ්‍රි ලන්කාවෙහිඉන්දියාවෙහි ජීවත් වූ ඔහු ශාක්‍ය වංශිකයින්ගේ නායකයාය. සුද්ධෝදනගේ පියා වූයේ ‘සිනාහන’ යි. දේවදහ රාජධානියේ මායාදේවි සහ ප්‍රජාපතී නම් කුමාරිකාවන් සුද්ධෝදන රජුගේ බිරින්දෑවරු වූහ.
 
සිද්ධාර්ථයන් මතු දිනෙක චක්‍රවර්ති රජ කෙනෙකු හෝ බුදු කෙනෙකු වන බවට අනාවැකි කියා තිබුනේය. එහෙත් ඔහු කිසියම් විදියකින් සතර පෙර නිමිති; එනම්, මහල්ලෙක්, ලෙඩෙක්, මල මිනියක් සහ භික්ෂුවක් දුටුවේ නම් මහා මුනිවරයෙකු වන්නේ යයි අනාවැකි කියා තිබුනේය. මෙය ඇසීමෙන් පසු සුද්ධෝදන රජු එවැනි නිමිති දැකීමෙන් තම පුත්‍රයා වළක්වනු පිණිස සිද්ධාර්ථයන් පිටස්තර ලෝකයෙන් ඈත් කර තැබුවේය. එසේ වූ විට නියත වශයෙන්ම ඔහු සක්විති රජෙකු වේ ය යනුවෙන් ඔහු අදහස් කළේය. එහෙත් සුද්ධෝදන රජුගේ උත්සාහය සාර්ථක නොවීය. සියලු ලෞකික සැප සම්පත්, මාළිගා අතහැර සිද්ධාර්ථයන් සත්‍යය සොයා යන ගමන ආරම්භ කළේය.
"https://si.wikipedia.org/wiki/සුද්ධෝදන_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි