"ඉස්ලාමීය රාජ්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
හැඳින්වීම
completed the intro
1 පේළිය:
ඉරාක හා ලෙවන්ට් ඉස්ලාමිය රාජ්‍යය (ISIS) ලෙස හැඳින්වෙන අතර මෙය අරාබි භාෂාවෙන් "දයේෂ්" ලෙස හැඳින්වෙන සලාෆි , ජිහාඩ් {{Infobox, countryදැඩි මතධාරි සන්නද්ධ කණ්ඩායමකි. මොවුන් ඉස්ලාම් ආගමේ සුන්නි නිකායේ සලාෆි මතවාදයන් පිළිගනී. 2014 වසරේදී බටහිර ඉරක ක්‍රියාන්විතය මගින් ඉරාක රජය ප්‍රධාන නගර වලින් පිටමං කිරීම, මොසුල් නගරය අත් පත් කර ගැනීම සහ සින්ජාර් සමුලඝාතනය සමග මෙම සංවිධානය ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය.
 
මෙම සංවිධානය එක්සත් ජාතින් ගේ සංවිධානය හා වෙනත් රටවල් ගණනාවක් මගින් තහනම් කරන ලද සංවිධානයකි. අතිශය කෘර හිස ගසා දැමීම් වල වීඩියෝ දර්ශන හා වෙනත් ඝාතන ක්‍රම , සතුරු සොල්දාදුවන් , සහන සේවකයන් හා මාධ්‍ය ක්‍රියා කාරීන් ඝාතනය හා සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථාන විනාශ කිරීම මොවුන්ගේ ක්රුයකාරකම් වලින් සමහරකි. එක්සත් ජාතින් ගේ සංවිධානය යුධ අපරාධ , මානව හිමිකම් උල්ලංඝනය හා උතුරු ඉරාකයේ ජන සංහාර වල වගකීම ඉස්ලාමිය රාජ්‍ය වෙත පවරයි. {{Infobox country
|status = [[සීමිත පිළිගැනීම සහිත රටවල ලැයිස්තුව|නිල පිළිගැනීමක් නොමැති රටක්]]
|conventional_long_name = ඉස්ලාමීය රාජ්‍යය<ref name="newname"/><ref name=newname1>{{cite web|title=Isis rebels declare 'Islamic state' in Iraq and Syria|url=http://www.bbc.com/news/world-middle-east-28082962|website=bbc.com|accessdate=30 June 2014}}</ref>
"https://si.wikipedia.org/wiki/ඉස්ලාමීය_රාජ්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි