"ජේ. කේ. රෝලිං" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
175.157.64.128 මගින් සිදුකල 434855 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
 
5 පේළිය:
| imagesize =
| caption = රෝලිං, 2010 දී
| pseudonym = {{unbulleted list|J. K. Rowling|Robert Galbraith}}vvcvbhhvfxxccc
|birth_name=ජොඈන් රෝලිං
| birth_date = {{Birth date and age|1965|7|31|df=yes}}
33 පේළිය:
රෝව්ලින්ග් ගේ ජීවිතකතාව අතිශය දුක්ඛිත ජීවන තත්වයක සිට ලොව ධනවත්ම පුද්ගලයන් අතරට අවුරුදු පහක් වැනි කෙටි කාලයකදී ළගා වූ අතිශය පෙරැළිකාර කතාන්දරයකි. 2011 මාර්තු මස වන විට ඇයගේ වත්කම ඇමෙ. ඩොලර් බිලියන 11 ක් බවට ගනන් බලා ඇත. 2008 ධනවත් පුද්ගලයන් ලැයිස්තුවට අනුව ඇයගේ ඇස්තමේන්තු ගත ධනය පවුම් මිලියන 560 (ඩොලර් මිලියන 760) කි.මේ අනුව ඇය එක්සත් රාජධානියේ සිටින 12 වෙනි ධනවත්ම කාන්තාවයි. ෆෝර්බ්ස් සගරාවට අනුව ඇය 48 වැනි වඩාත්ම ප්‍රභල තරුව ලෙස නම් කළ අතර ටයිම්ස් සගරාව ඇයගේ සාමජීය සහ දේශපලනික දායකත්වය මත ඇයව 2007 දී වසරේ චරිතය ලෙසින් නාම යොජනා කළේය. 2010 ඔක්තෝම්බර් මස වන විට සගරා කතෲවරුන් විසින් ඇය ව බ්‍රිතාන්‍යයේ වඩාත්ම ජනාදරයට පත් කාන්තාව ලෙසද හදුනා ගැනුනි. ඇයගේ සමාජ සත්කාරයන් හා නොමසුරු පරිත්‍යාගයන් මත ඇයව සමාජ සේවිකාවක් ලෙසින්ද ප්‍රකට වූවාය.<br />
<br />
 
== නාමය ==
ඇය ජේ. කේ. රෝව්ලින්ග් නමින් ප්‍රේක්ශකයන් අතර ප්‍රකට වුවද තම ප්‍රථම හැරී පෝටර් කෘතිය පළ වන විට ඇය ජොඈන් රෝව්ලින්ග් වූවාය. තම ප්‍රේක්ශක තරුණ පරපුරට වඩාත් හොදින් සමීප වීම සඳහා තම සංස්කාරකයන්ගේ මගපෙන්වීම මත ඇය ජේ. කේ. රෝව්ලින්ග් ලෙසින් තම නාමය වෙනස් කර ගත්තාය. ඇය ජෝ ලෙසින් තමන්ව හදුනා ගන්නා අතර තමාගේ කුඩා කළ මිතුරන් තමා සමග අමනාප වූ විට ජොඈන් ලෙසින් තමාඅව අමතන බව විටෙක පවසා ඇත. තම විවාහයෙන් පසු යම් අවස්ථා වල ඇය ජොඈන් මුරේයි ලෙස ද තම නාමය භවිතා කර ඇත.<br />
"https://si.wikipedia.org/wiki/ජේ._කේ._රෝලිං" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි