"නිදහස් දිනය (බංග්ලාදේශය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සුළු ප්‍රවර්ගය:බංග්ලාදේශය එක් කරන ලදී. HotCat භාවිතයෙන්
15 පේළිය:
[[ගොනුව:Jatiyo Smriti Soudho, concrete modernist monument and memorial gardens, at Savar near Dakar in central Bangladesh.jpg|right|thumb|[[බංග්ලාදේශ නිදහස් සටන|බංග්ලාදේශ නිදහස් සටනෙහි]] ප්‍රාණපරිත්‍යාගවරුන්ට ප්‍රණාමයක් වශයෙන් සවාර්හී පිහිටි [[ජාතික ප්‍රාණපරිත්‍යාගවරුන්ගේ ස්මාරකය]]]]
මාර්තු 26 දින පැවැත්වෙන '''බංග්ලාදේශයෙහි නිදහස් දිනය''' ({{බස-bn|স্বাধীনতা দিবস}} ''ෂාඩිනෝටා ඩීබෝෂ්''), [[රජයේ නිවාඩු දිනය |ජාතික නිවාඩු දිනයකි]]. එය විසින් සිහිකෙරෙන්නේ, අවිවාදාත්මක ලෙසින් ජාතියෙහි නායකයා සහ ජාතියෙහි පියා ලෙසින් සැලකෙන, පසිඳු ලෙසින් [[බොංගෝබන්දු]] හෝ [[බෙංගාලයෙහි මිතුරා]] ලෙසින්ද හැඳින්වෙන, [[ෂීක් මුජිබර් රහමාන්]] විසින් 1971 මාර්තු 25 දින අවසන් හෝරා කිහිපය ගෙවෙත්ම [[පකිස්තානය]] වෙතින් රටෙහි [[බංග්ලාදේශ නිදහස ප්‍රකාශයට පත්කිරීම |නිදහස ප්‍රකාශයට පත්කිරීමය]].
 
[[ප්‍රවර්ගය:බංග්ලාදේශය]]
"https://si.wikipedia.org/wiki/නිදහස්_දිනය_(බංග්ලාදේශය)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි