"යුක්රේනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ලෝකයේ රටවල් ඉවත් කරන ලදී.; ප්‍රවර්ගය:රටවල් එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
109 පේළිය:
 
යුක්රේන සමූහාණ්ඩුව නැගෙනහිර යුරෝපයේ පිහිටි [[රට]]කි. මායිම් වන්නේ නැගෙනහිරින් [[රුසියාව]]ට, උතුරින් [[බෙලාරූස්]], බටහිරින් ‍[[පෝලන්තය]], [[ස්ලෝවැකියාව]], [[හන්ගේරියාව]], නිරිත දෙසින් [[රුමේනියාව]], [[මෝල්ඩෝවා]], දකුණින් [[කලු මුහුද]] සහ අසෝ මුහුදට මායිම් ‍වේ. අගනුවර වන්නේ කිවීය. එහි ඉතිහාසය නවවන ශතවර්ෂ නැගෙනහිර ස්ලෑබ් දක්වා දිවෙයි. 19 වන ශතවර්ෂය වන විට යුක්රේනයෙන් විශාල කොටසක් රුසියානු අධිරාජ්‍යයට සම්බන්ධ කළ අතර ඉතිරිය ඔස්ට්‍රෝ හංගේරියාවෙන් පාලනය විය. යුධමය හා නිදහස ලබා ගැනීමේ උත්සාහයක් මැද [[පළමුවන ලෝක යුද්ධය|පළවන ලෝක යුද්ධය]] හා [[රුසියානු විප්ලවය|රුසියානු සිවිල් යුද්ධය]] මැද 1922 එරට සොවියට් සමූහාණ්ඩුව විය. 1945 යුක්රේනියාව [[එක්සත් ජාතීන්ගේ සංවිධානය|එක්සත් ජාතීන්ගේ සංවිධානයේ]] නිර්මාතෘවරයෙකි. 1981 [[සෝවියට් රුසියාව|සෝවියට් සමූහාණ්ඩුවේ]] බිඳවැටීමත් සමඟ යුක්රේනය නැවත නිදහස් වු අතර වසර 8 ක පසු බෑමකින් පසු එරට ආර්ථිකය වර්ධනය විය. යුක්රේනය ඒකාබද්ධ රාජ්‍යයක් වන අතර ප්‍රාන්ත 24 කින් යුක්තය. එය අර්ධ ජනාධිපති ක්‍රමයකින් යුත් සමූහාණ්ඩුවක් වන අතර වෙන්වු ව්‍යවස්ථා විධායකය සහ අධිකරණ පද්ධතියක් ඇත. ජනගහනය මිලියන 46 ක් වන අතර, 77.8% ක් ස්වදේශී ජනගහනට මිලියන 40 ක් වන අතර, 77.8% ස්වදේශී යුක්රේනියානුවන්ය. රුසියානු බෙලාරය හා රොමානියන් සුළු පිරිසක් ඇත. නිල භාෂාව වන්නේ යුක්රේනියානු භාෂාවයි. ආගම නැගෙනහිර ක්‍රිස්තු ධර්මයයි. මෙය එරට ගෘහ නිර්මාණ සාහිත්‍යය හා සංගීතය කෙරෙහි බලපෑවේය.
 
==මූලාශ්‍ර==
{{reflist}}
 
[[ප්‍රවර්ගය:රටවල්]]
"https://si.wikipedia.org/wiki/යුක්රේනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි