"එරිත්‍රියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු ප්‍රවර්ගය:අප්‍රිකාව ඉවත් කරන ලදී.; ප්‍රවර්ගය:අප්‍රිකානු රටවල් එක් කරන ලදී. HotCat භාවිතයෙන්
81 පේළිය:
එරිත්‍රියා නිල වශයෙන් හඳුන්වන්නේ එරිත්‍රියා රාජ්‍යය නමිනි. එරිත්‍රියාව අප්‍රිකාවේ කෙළවර පිහිටි රාජ්‍යයකි. එය බටහිරින් සුඩානයෙන්ද, දකුණින් ඉතියෝපියාවට සහ ඩිජිබෝට් ප්‍රදේශයෙන්ද, දකුණු ගිණිකොණට ද මායිම් වේ. නැගෙනහිර හා ඊසාන වයඹ රටෙහි සහ රතු මුහුදෙහි විශාල වෙරළ තීරයක් පවතී. එය කෙළින්ම සවුදි අරාබියට හා යේම නය දක්වා පැතිරේ. දාලන්, ආචිපෙලාගෝ සහ සමහර හාතිෂ් දූපත් එරිත්‍රියාවේ කොටස්ය. එහි විශාලත්වය 118,000 වර්ග කිලෝමීටර (45,560 වර්ග සැතපුම්) හා ජනගහනය මිලියන පහකි. අගනගරය අස්මාරා වේ.
 
[[ප්‍රවර්ගය:අප්‍රිකානු රටවල්]]
[[Category:අප්‍රිකාව]]
"https://si.wikipedia.org/wiki/එරිත්‍රියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි