"මොංගෝලියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:රටවල් ඉවත් කරන ලදී. HotCat භාවිතයෙන්
76 පේළිය:
16 හා 17 වන ශත වර්ෂ වල ටිබටන් බුදුදහමේ ආභාෂය ලැබීය. 17 වන ශත වර්ෂයේ බොහෝ මොන්ගෝලියානුවන් කුයීන් රාජ්‍ය පාලනයට යටත් විය. 1911 මෙහි බිඳවැටීමත් සමඟ නිදහස ලැබු අතර 1921 තෙක් චීනයෙන් නිදහස් වීමට වෙර දැරූ අතර 1945 ජාත්‍යන්තර අවධානයට ලක්විය.1924 මොන්ගෝලියානු සමූහාණ්ඩුව විකාශය වූ අතර දේශපාලනය ද ආරම්භ විය. 1990 බහු පක්ෂ ක්‍රමයක් හා 1992 නව ව්‍යවස්ථාවක් හා වෙළඳ ආර්ථිකයකට විවර විය. වර්ග සැතපුම් 603,909 හා ජනගහනයෙන් මිලියන 2.9 කි. මෙහි තැනිතලා භූමිද වන අතර බෑවුම් සහිත ප්‍රදේශ විශාලවන අතර කඳු උතුරු හා බටහිරට වන අතර, දකු‍ණට ඇත්තේ ගෝබි කාන්තාරයයි.ජනගහනයෙන් 30% ක් නොමැඩික් සහ අර්ධ නොමැඩික්ය. මෙහි බහුතරයක් ජනයා ස්වදේශීය මොන්ගෝල් කසාන්තුවාන් සහ සුළු පිරිසක් රටේ බටහිරට වන්නට ඇත . ජනගහනයෙන් 20% දිනකට ඇ.ඩො.1.25 ට වඩා අඩුවෙන් උපයයි.
 
[[ප්‍රවර්ගය:රටවල්]]
[[ප්‍රවර්ගය:මොංගෝලියාව]]
"https://si.wikipedia.org/wiki/මොංගෝලියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි