"සිංහල ඉලක්කම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සිංහල ඉළක්කම්
හෙළ ගණන් ක්‍රමය
6 පේළිය:
 
ඕනෑම අයෙකුට ජාතික කෞතුකාගාරයට ගිය කල්හි එහි රාජසභා මණ්ඩපයේ පවතින ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඔරලෝසුව දැකිය හැකිය. එහි තිබෙන සිංහල පැය තිහ දක්වා ඇත්තේ සිංහල ඉලක්කම් වලිනි.උඩරට ගිවිසුමේ සිංහල ඉලක්කම් දක්වා ඇත. 1783 වසරේ ලංදේසීන් නිකුත්කළ කාසිවල පවා සිංහල ඉලක්කම් දක්නට ඇත. ([[හෙළයන්ගේ විද්‍යාවන්]]: ජානක තරංග ආරියරත්න- 57වන පිට ඡායාරුප සමගින් පළකර ඇත. ඇතැම් යන්ත්‍ර හා බලිවලදීද ඉලක්කම් සටහන් තබා ඇත. ලංදේසි යුගයේ ලියවුණ ක්‍රිස්තියානි ඇදහිල්ල නම් පොතේ පිටුවල සිංහල ඉලක්කමද, රෝම ඉලක්කමද දක්වා ඇත. මේ ආශ්‍රිතව සිංහල හෝඩියට ෆ අක්ෂරය එක්කළ මැන්දිස් ගුණසේකර මහතා සිංහලීස් ග්ර්මර නම් කෘතියක් කර ඇත. ඩී. ඇන්. ඩී වැලිකල මහාතා ඈපා ප්‍රකාශනයක්වූ හෙළය ජලය මෙනි කෘතියෙන්ද සිංහල ඉලක්කම් පිළිබඳව විග්‍රහයක් කර ඇත.
 
[[හෙළ ගණන් ක්‍රමය|හෙළ ගණන් ක්‍රමයේ]] දැක්වෙන්නේ අති විශාල අගයක් දක්වන්නාවූ සංඛ්‍යාය. මේවා ලිවීමේදී එක් සිංහල ඉලක්කමක් නමුදු සෑහේ. උදාහරණ ලෙස අසංඛය ලිවීමට ඒ අගය හැදින්වීමට දක්වන සංඛේතය පමණක් ප්‍රමාණවත්ය. හිංදු අරාබි ක්‍රමයට ලිවීමේ දී බිංදු රාෂියක් ලිවීමට සිදුවේ.
 
== බාහිර මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/සිංහල_ඉලක්කම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි