"සව්ම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
{{Islam |practices |width=17.5em<!--should match template immediately above-->}}
උපවාසය යන පදය අස්න '''සව්ම්අස්සව්ම්''' ලෙස අරාබි භාෂා ව්‍යවහාරයේ අර්ථ දක්වා ඇති අතර වැළැක්වීම, වළක්වා ගැනීම යන අදහස් එයින් නිරූපණය වේ. අස්සව්ම් යන පදයට ඉස්ලාමීය නීතියට අනුව පැහැදිලි අර්ථය වන්නේ කෑමෙන් බීමෙන් සහ ලිංගික සම්බන්ධතාවලින් එනම් උපවාස කඩවන සියලු කරුණුවලින් වැළකී අල්ලාහ්ගේ තෘප්තිය පතා කටයුතු කිරීමයි. ඉස්ලාමීය දින දර්ශනය අනුව 9වන මාසය වන රාමළාන් මාසයේ උපවාසයේ ආරක්ෂා කිරීම මුස්ලිම් වූ ස්ත්‍රී පුරුෂ සියලු දෙනාටම අනිවාර්ය වූ වගකීමකි. ඉස්ලාමීය ජීවන සැලැස්මේ පංචමහා වගකීම්වලින් හතරවන ස්ථානය උපවාසයට හිමි වේ. උපවාසය ආරක්ෂා කිරීම රාමලාන් මාසයට පමණක් සීමා කර නැත.
 
==නිරුක්තිය==
8 පේළිය:
===අනෙකුත් භාෂාවන්===
 
උදාහරණයක් ලෙස ඇෆ්ගනිස්ථානය , ඉන්දියාව, ඉරානය, බංලාදේශය හා පාකිස්ථානයේ මුස්ලිම්වරු ‍මෙම වචනය රෝසා යනුවෙන් භාවිතා කරන්නේ එය ආර්ය ඉන්දු භාෂාවක් වන ඩාරි භාෂාවෙන් විකාශනය වූ වචනයක් වන නිසාය. තවද උපවාසය යන පදය ඔරුක් ලෙස තුර්කි භාෂාවෙන් ව්‍යවහාර වන අතර මැලේසියාවේ මැලේ ජාතිකයන් හා සිංගප්පූරු ජාතිකයන් එම පදය පුආසා යනුවෙන් භාවිතා කරන්නේ උපවාසය යන පදය සංස්කෘතික භාෂාවෙන් එය විකාශනය වී ඇති නිසාය. ඉන්දුනීසියාවේ ද එය ව්‍යවහාර වන්නේ පුආසපුආසා යනුවෙනි. මෙම වචනය මෝල්ටස් භාෂාවෙන් ද ජනප්‍රිය වී ඇත.
 
==අර්ථකථනය==
52 පේළිය:
 
===ස්වේච්ඡා උපවාස දින===
රාමළාන් මාසයේ උපවාසය රැකීම අනිවාර්ය වගකීමක් වන අතර තවත් සමහර දිනවල ස්වේච්ඡාවෙන් ද ඉටු කළ හැකිය. එම දිනයන් වනනේවන්නේ,
 
*සෑම සතියකම සදුදා සහ බ්‍රහස්පතින්දා
"https://si.wikipedia.org/wiki/සව්ම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි