"ඉස්ලාම් හි පංචස්තම්භ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{ඉස්ලාම්}}
ඉස්ලාම් හි කුළුණු 5
 
ඉස්ලාම්හි කුළුනු 5 Sunni Islam අත්‍යාවශය සිරිත් වේ. Shia's පුස්කර්ම 8ක් අනුසක් කරන අතර, එම 8 මෙම කුළුණු 5 ට සැලකිය යුතු ප්‍රමාණයක් අතිච්ඡාදනය වේ.
 
== කලීමා <big>'''(لَا إِلٰهَ إِلَّا الله مُحَمَّدٌ رَسُولُ الله)'''</big> ==
කලිමා ෂහාදත් ඉස්ලාම්හි මුලික පදනම වේ. මෙයින් ප්‍රකාශ වනුයේ අල්ලාහ් දෙවියන් හැර නැමදීමට සුදුස්සෙක් නොමැති බවත් මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් දෙවියන්ගේ පණිවිඩකරු බවට මම සාක්ෂි දෙමි යන්නය. මෙම ප්‍රකාශය ඉස්ලාම්හි අනෙකුත් ඇදහිලි හා සිරිත් වල පදනම වේ .(Shi'a මෙය වෙනම කුළුණක් බව නොසලක්න අතර, එය ඇදහිල්ලකට සිමා කර ඇත.) මුස්ලිම්වරැන් යාඥාවේදි Shanodan කටපාඩමින් කියන අතරයාඥාවලද, ඉස්ලාම්ඉස්ලාමය ආගමටවැළදගැනීමට හැරිමටඅපේක්ෂා අපේක්ෂාවෙන්කරන සිට්න්නේඅය මෙම ඇදහිම කටපාඩමින්මෙය කියපැවසිය යුතුයයුතුයි.
 
== අස් සලාහ් (සලාතය හෙවත් නැමදීම) ==
Salah (මෙය දවසකට පස් වතාවක් කළ යුතුය).(S (Shiahia's ම්‍යෂ්ථ හා අපහරන යාච්ඥාවඑකවරද සමස හා රාති යාඥාව එකවර කිරිමට අනුදන් ලබා ඇත) මෙම යාච්ඥාව Mecca හි kaaba වට මුහුණලා කළ යුතුය. මෙම යාච්ඥාව දෙවියන් වෙත මනස කේන්ද්‍ර කිරිමටත් දෙවියන් සමග පෞද්ගිලක සන්නිවේදනයක් මගින් දෙවියන්ව ඇදහිමට හා ස්තුතිය ප්‍රකාශ කිරිමටත් කරන්නයි. Salab අනිවාර්යය අතර අවස්ථාව අනුව නම්‍යතාවයන් සලසා දි ඇත. නම්‍ය මුස්ලිම් රටවල මෙම යාච්ඥාවට මතක් කිරි‍ම් පොදුවේ ප්‍රචාරය කෙරෙයි. එය මුස්ලිම් දේවස්ථාන මගි් යෝග්‍ය වේලාවට සිදු කෙරේ. මෙම යාඤ්ඥාව අරාබි බාෂාවෙන් වන අත.ර කුරානයේ පද්‍ය වලින් සමන්විතවේ.
 
Zakat (දන්දිම)
"https://si.wikipedia.org/wiki/ඉස්ලාම්_හි_පංචස්තම්භ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි