"ඉස්ලාම් හි පංචස්තම්භ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
ඉස්ලාම්හි කුළුනු 5 Sunni Islam අත්‍යාවශය සිරිත් වේ. Shia's පුස්කර්ම 8ක් අනුසක් කරන අතර, එම 8 මෙම කුළුණු 5 ට සැලකිය යුතු ප්‍රමාණයක් අතිච්ඡාදනය වේ.
 
Shahadabෂහාදත් ඉස්ලාම්හි මුලික ඇදහිමපදනම වේ. මෙයින් ප්‍රකාශ වනුයේ මමඅල්ලාහ් දෙවියන් හැර ඇදහිල්ලටනැමදීමට සුදුස්සෙක් නොමැති බවත් Munammadමුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් දෙවියන්ගේ පණිවිඩකරැපණිවිඩකරු බවට මම සාක්ෂි දෙමි යන්නය. මෙම ප්‍රකාශය ඉස්ලාම්හි අනෙකුත් ඇදහිලි හා සිරිත් වල පදනම වේ (Shi'a මෙය වෙනම කුළුණක් බව නොසලක්න අතර, එය ඇචහිල්ලකටඇදහිල්ලකට සිමා කර ඇත.) මුස්ලිම්වරැන් යාඥාවේදි Shanodan කටපාඩමින් කියන අතර, ඉස්ලාම් ආගමට හැරිමට අපේක්ෂාවෙන් සිට්න්නේ මෙම ඇදහිම කටපාඩමින් කිය යුතුය.
 
Salah (මෙය දවසකට පස් වතාවක් කළ යුතුය) (Shia's ම්‍යෂ්ථ හා අපහරන යාච්ඥාවඑකවරද සමස හා රාති යාඥාව එකවර කිරිමට අනුදන් ලබා ඇත) මෙම යාච්ඥාව Mecca හි kaaba වට මුහුණලා කළ යුතුය. මෙම යාච්ඥාව දෙවියන් වෙත මනස කේන්ද්‍ර කිරිමටත් දෙවියන් සමග පෞද්ගිලක සන්නිවේදනයක් මගින් දෙවියන්ව ඇදහිමට හා ස්තුතිය ප්‍රකාශ කිරිමටත් කරන්නයි. Salab අනිවාර්යය අතර අවස්ථාව අනුව නම්‍යතාවයන් සලසා දි ඇත. නම්‍ය මුස්ලිම් රටවල මෙම යාච්ඥාවට මතක් කිරි‍ම් පොදුවේ ප්‍රචාරය කෙරෙයි. එය මුස්ලිම් දේවස්ථාන මගි් යෝග්‍ය වේලාවට සිදු කෙරේ. මෙම යාඤ්ඥාව අරාබි බාෂාවෙන් වන අත.ර කුරානයේ පද්‍ය වලින් සමන්විතවේ.
"https://si.wikipedia.org/wiki/ඉස්ලාම්_හි_පංචස්තම්භ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි