සංස්කරණ
29,235
ක්
No edit summary |
|||
පාලී ලේඛණ වල මෛත්‍රිය (බුදුන්) ගැන සඳහන් වන විට ඔහු බෝධිසත්වයෙකු ලෙස හැඳින්වෙන්නේ නැත. එහෙත් වත්මන් බුදුන්ගේ ඉගැන්වීම් ලෝකයෙන් තුරන් වී බොහෝ කලක් ගත වීමෙන් පසු සම්පූර්ණ බුද්ධත්වයට පත් තැනැත්තෙකු ලෙස එතුමා පහළ වෙයි.
පසු කාලීන ථෙරවාදි සාහිත්‍යයෙහි, විමුක්තිය ළඟා කර ගැනීමේ මාර්ගයෙහි ගමන් කරන තැනැත්තෙකු හැඳින්වීම සඳහා, බෝධිසත්ව යන්න බහුලව යෙදුනේය. පසු කාලීනව අටුවා කථා සම්ප්‍රදායයෙහි බෝධි සත්ව වරුන් දෙපලක් ගැන සඳහන් වේ. ඒ පච්චේක බුද්ධ සහ සාවක බෝධිසත්ව යනුවෙනි. මෙයින් පච්චේක බුද්ධ පසේ බුදු පදවිය ලබා ගන්නා අතර බුදුන්ගේ ශිෂ්‍යයෙකු ලෙස සාවක බෝධිසත්ව තෙමේ බුදු බව ලබා ගන්නේය.
{{Bodhisattvas}}
[[ප්‍රවර්ගය:බුදු දහම]]
|