"හින්දු අලුත් අවුරුද්ද" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු wikidata interwiki
7 පේළිය:
 
 
මුලාරම්භය දෙමල අළුත් අවුරුද්ද දහවල සහ රාත්‍රිය එක සමානව පැය 12 බැගින් පවතින දිනයට පසුව එන සාමාන්‍ය අප්‍රියෙල් 13,14 දිනවල උදාවේ. අප්‍රේල් 13 හෝ 14 දින සම්ප්‍රදායික දෙමළ දින චරියාවට අනුව වසරේ පළමු දිනය වේ. මෙම දිනයන් තමිල්නාඩුවේ හා ශ්‍රි ලංකාවේ නිවාඩු දිනයන් වේ. සුර්යයා මීන රාශියෙහි සිට මේෂ රාශියට සංක්‍රමනය සිදුවන්නේ අප්‍රේල් 13 හෝ 14 දිනය. මේ අනුව සැකසී ඇති හින්දු දින දර්ශන ඉන්දියාවේ බොහෝ විසින් පිළිගනු ලැබ ඇත.
 
[[en:Tamil New Year]]
"https://si.wikipedia.org/wiki/හින්දු_අලුත්_අවුරුද්ද" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි