"සඳෙහි පෘථිවියට නොපෙනෙන පැත්ත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු wikidata interwiki
7 පේළිය:
නාසාහි අධ්යායනය කරමින් පවති එක් චන්ද්රද මෙහෙයුමක් වන්නේ ස‍ඳෙහි දක්ෂිණ ධ්රැ6වයේ එයිට්කන් බේසමට සාම්පල නැවත පැමිණීමේ ලෑන්ඩරයක් යැවීමයි. මෙම ස්ථානය ප්ර ධාන ගැටුමක් සිදු වූ ස්ථානයක් වන අතර 2400km පමණ වූ නිපැයුමක් නිර්මාණය කරන ලදී. මෙම ගැටුමේ ප්රදමාණය සඳ මතුපිට තුළට ගැඹුරු විනිවිදයාමක් නිර්මාණය කර ඇති අතර මෙම ප්රුදේශයෙන් නැවත ගෙන්වා ගන්නා සාම්පල ස‍ඳෙහි අභ්යනන්තරය සැලකීමට අදාල දත්ත සඳහා විශ්ලේෂණය කළ හැක.
 
අපට පෙනෙන පැත්ත පෘථිවියෙහි වූ සූර්ය සුළංවලින් ආංශිකව ආවරණය වී ඇති නිසා සඳ මතුපිටෙහි අධිකම හීලියම් 3 සාන්ද්රනණය ස‍ඳෙහි නොපෙනෙන පැත්තේ ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම සමස්ථානිකය සාපේක්ෂව පෘථිවියෙහි දුලබ වන නමුත් විලයන ප්රොතිකාරක තුළ දී ඉන්ධනයක් ලෙස භාවිතා කිරීමේ හොඳ විභවයක් ඇත. චන්ද්ර නිපැයුම්වලට පක්ෂපාතී පුද්ගලයන් මෙම ද්රතව්යො සඳ මධ්ය ස්ථානයක නිර්මාණය කිරීමට හේතුවක් ලෙස දක්වා ඇත.
 
[[en:Far_side_of_the_moon]]
"https://si.wikipedia.org/wiki/සඳෙහි_පෘථිවියට_නොපෙනෙන_පැත්ත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි