"මාර්ටින් වික‍්‍රමසිංහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
සුළු wikidata interwiki
ටැගය: Reverted
16 පේළිය:
 
50 දශකයේ මුල්භාගයේදී සාහිත්‍ය විචාරයේ වර්ධනයත් සමග වික‍්‍රමසිංහ සාහිත්‍ය කලාව (1950) සහ කාව්‍ය විචාර (1954) නම් කෘති දෙක රචනා කරන ලදී . වික‍්‍රමසිංහගේ විශිෂ්ඨතම කෘතිය වූ විරාගය 1965 දී ප‍්‍රකාශයට පත්කෙරින. එහි තේමාවේ සුවිශේෂීත්වය සහ එහි ශිල්පක‍්‍රමයේ සංකීර්ණත්වය හේතුකොටගෙන එය සිංහල ප‍්‍රබන්ධ සාහිත්‍යයේ විහිෂ්ඨතම නිර්මාණය ලෙසින් සැලකෙයි. සාම්ප‍්‍රදායික බෞද්ධ නිවසක හැදී වැඩුන සිංහල තරුණයකු සමාජය නූතනකරණය වීම තුල සංකීර්ණත්වයට පත්වූ වැඩිහිටි ජීවිතය සහ ඒ සමග එන වගකීම් හේතුවෙන් නිර්මාණය වන්නාවූ ගැටලූ සහගත තත්වය ඉන් නිරූපිතය. මෙහිදී කාලානුක‍්‍රමික පිලිවෙළකට නොව ප‍්‍රති-වීරයා විසින් ලියන ලද උපස්ථිතිවාදී ග‍්‍රන්ථාලංකාරයක් ලෙසින් ප‍්‍රථම පුරුෂ ආඛ්‍යාතයෙන් මෙම කෘතිය රචනාවී ඇත. මෙම කෘතියෙන් ඇතිවූ පෙළැඹුම මත විවිධ නවකථාකරුවන් අතින් මෙවැනි කෘතීන් රැසක්ම පසුව බිහිවූ නමුත් විරාගය ඒ සියල්ලටම ඉහලින් විශිෂ්ඨ ස්ථානයක වැජඹෙයි.
 
[[en:Martin_Wickramasinghe]]
"https://si.wikipedia.org/wiki/මාර්ටින්_වික‍්‍රමසිංහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි