"සුනාමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 103.247.51.51 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Lee ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්ත...
ටැගය: Rollback
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
26 පේළිය:
 
 
සාගරයේ හටගන්නා සුනාමි තත්ත්වයන්ගෙන් 80% ක්ම ඇතිවන්නේ පැසිෆික් සාගරයේය. නමුත් අභ්‍යන්තර විල් වැනි විශාල ජල ස්කන්ධයක් පවතින ඕනෑම ස්ථානයක සුනාමි ඇතිවිය හැකිය. නායයාම, ගිනිකදු පිපිරීම් හා භූ කම්පන මගින් මේවා ඇතිවිය හැකිය. ඉන්දියන් සාගරයේ ඇති වූ සුනාමිය පිළිබඳව 2008 අප්‍රේල් පළවූ Geogrophical සඟරාවට අනුව 2004 දෙසැම්බර් 26 දින ඉන්දියන් සාගරයේ ඇතිවූ සුනාමිය කලාපයකට බලාපොරොත්තු විය හැකි දරුණුතම සුනාමිය නොවේ. Geophysical journal Juternation හි සම ලේඛක දකුණු කැලිෆෝනියා සරසවියේ සුනාමි පර්යේෂණ ආයතනයේ මහාචාර්ය Cosrs synolakis ට අනුව අනාගතයේ ඇතිවන සුනාමියකින් ඉන්දියන් සාගර කලාපයේ මැඩගස්කරය, සිංගප්පූරුව, සෝමාලියාව,බටහිර ඔස්ට්‍රේලියාව යන රටවලට හානි පැමිණය හැකිය. නත්තල් දිනයට පසුදා සුනාමියෙන් 30,000 පමණ පුද්ගලයන් මියගිය අතර බොහෝ සිරුරු හඳුනාගැනීමට නොහැකි වූ අතරතවත්අතර තවත් බොහෝ දෙනෙක් අතුරුදහන් විණි. නිල නොවන වාර්තා වලට අනුව මිලියනයකට ආසන්න ප්‍රමාණයක් මිනිසුන් සෘජුවම හෝ වක්‍රව සුනාමිය හේතුවෙන් මියගොස් ඇත.
 
== සුනාමි ක්‍රියාකාරිත්වයේ ඓතිහාසික තොරතුරු ==
"https://si.wikipedia.org/wiki/සුනාමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි