"කාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
1 පේළිය:
[[ගොනුව:C solarcorona2003.gif|thumb|මනුෂ්‍යයන්ගේ පැවතීම පුරාවට හිරු හා සඳු විසින් කාලය නිරූපණය කිරීම හා සංකේතවත් කිරීම කරනු ලබයි.]]කාලය සම්භන්ධ භෟතික⁣⁣භෞතික සංකල්පය දැනගැන‍ිමට [[:en:Time_in_physics|භෟතික⁣භෞතික කාලය]] බලන්න[[ගොනුව:Wooden hourglass 3.jpg|thumb|හෝරා යතුරක වැලි ගලායාම ගතවු කාලය පිළිබඳ සලකුණත් තබා ගැනීමට භාවිතා කල හැක. එය දැඩි ලෙස අතීතය හා අනාගතය අතර ඇති ලෙස වර්තමානය නිරූපනය කරයි. ]]
 
කාලය යනු සදාකාලික අඛණ්ඩ සිද්ධි දාමයක් සහ අතීතයේ සිට වර්තමානය හරහා අනාගතය දක්වා දිවෙන ආපසු හැරවිය නොහැකි සිදුවීම් ඇති සිද්ධි දාමයක් වේ. එමෙන්ම කාලය යනු අවස්ථා අනුපිලිවෙල ගත කිරීමට සිද්ධි සඳහා ගතවන කාල හා ඒවා අතර විවේක කාල සංසන්දනය කිරීමට හා වස්තු වල චලනය ප්‍රමාණ කිරීමට භාවිතා වන මිනුම් පද්ධතියේ මුලික සංරචකයයි. කාලය, ආගම, දර්ශනවාදය හා විද්‍යාව යන අංශ වල ප්‍රධාන විෂයයක් වී ඇති නමුත් විවාදාත්මක නොවන ලෙස සියළු ක්ෂේත්‍ර වලට ගැලපෙන පරිදි කාලය අර්ථ දැක්වීමට ශ්‍රේෂ්ඨතම ශ්‍රාස්ත්‍රවන්තයන්ටත් නොහැකි වී ඇත.
"https://si.wikipedia.org/wiki/කාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි