"බ්‍රහ්ම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
බ්‍රහ්ම ලෝක විස්තරය
බ්‍රහ්ම ලෝක විස්තරය
1 පේළිය:
'''බ්‍රහ්ම ලෝක විස්තරය'''
 
සමහර හින්දු ලබ්දිකයන්ගේ විශ්වාසය වනුයේ ලෝකය නිර්මාණය කළේ බ්‍රහ්මයන් බවයි. ඔවුන්ගේ මතය අනුව ධ්‍යාන වැඩීමෙන් බ්‍රහ්මත්වත්වය සමග එක්විය හැකි බව පවසයි.
8 පේළිය:
 
 
1. බ්‍රහ්ම පාරිසජ්ජය
 
 
1. බ්‍රහ්ම පාරිසජ්ජය
 
ප්‍රථම ධ්‍යානය ලද්දවුන් උපදින භූමියකි. ආයුෂ කල්ප 1/3
 
 
 
2.බ්‍රහ්ම පුරෝහිතය
Line 21 ⟶ 17:
 
 
3.මහා බ්‍රහ්මය
 
 
3.මහා බ්‍රහ්මය
 
ප්‍රථම ධ්‍යානය ලද්දවුන් උපදින භූමියකි. ආයුෂ කල්පයකි
Line 31 ⟶ 25:
 
ද්විතිය ධ්‍යානය ලද්දුන් උපදින භූමියකි. ආයුෂ කල්ප 2
 
 
 
5.අප්පමානාභය
 
ද්විතිය ධ්‍යානය භූමියකි. ආයුෂ කල්ප 4
 
 
 
6.ආභස්සරය
 
ද්විතිය ධ්‍යානය ලද්දුන් උපදින භූමියකි. ආයුෂ කල්ප 8. විශ්වය විනාශ වන කල්හි ආභාස්සරයට ඔඅහල ඇති ලෝක ධාතු සියල්ල නැසේ
 
 
 
7.පරිත්තසුභය
 
තෘතිය ධ්‍යානය ලද්දුන් උපදින භූමියකි. ආයුෂ කල්ප 16
 
 
 
8.අප්පමානසුභය
Line 57 ⟶ 43:
 
 
9.සුභකිණ්හය
 
 
9.සුභකින්හය
 
තෘතිය ධ්‍යානය ලද්දුන් උපදින භූමියකි. ආයුෂ කල්ප 64. ජලය නිසා ලෝකය විනාශ වන කල්හි මෙයට පහලින ඇති සියලු භුමි වැනසේ
 
 
 
10.වේහප්පලය
Line 77 ⟶ 59:
12.අවීහය
 
ආයුෂ කල්ප 1000. උද්ධන්සොත අකනිටා යන අනාගාමී ඵලලාභී උතුමන් මරණින් මතු මෙහි උපදිති. අවිහයේ සිට අකනිටා දක්වා බ්‍රහ්ම ලෝක 05 ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක ලෙස හැඳින්වේ. මේවායේ උපත ලබන්නේ අනාගාමි ඵලලාභී උතුමන් වහන්සේලා පමණි.
 
 
Line 83 ⟶ 65:
 
ආයුෂ කල්ප 2000. අවිහයෙහි කාලය නිම වී ඉන් චුත වන අනාගාමී බ්‍රහ්ම උතුමන් අතප්පයෙහි උපදී.
 
 
 
14. සුදස්සය
 
මෙහි ආයුෂය කල්ප 4000 කි . ආයුෂ ගෙවී ගොස් අත්ප්පයෙන් චුත වන අනාගාමී බ්‍රහ්ම උතුමන් සුදස්සයෙහි උපදී.
 
 
 
15. සුදස්සිය
 
ආයුෂ කල්ප 8000. ආයුෂ ගෙවීමෙන් සුදස්සයෙන් චුත වන අනාගාමී බ්‍රහ්ම උතුමන් සුදස්සියට පිවිසෙති .
 
 
 
16.අකනිෂ්ටය (අකනිටා බ්‍රහ්ම ලෝකය )
Line 120 ⟶ 96:
20.නේවසඤ්ඤානාසඤ්ඤායතනය
 
මෙය අවසාන මෙන්ම හතර වන අරුපාවචර සමාපත්ති භූමියයි. ආයුෂ කල්ප 84 000. සසර තුළ වැඩිම ආයු කාලයක් ඇති සත්ව ලෝකය මෙයයි. {{About|නිර්මාතෘ හින්දු දෙවියා}}
{{Infobox deity <!--Wikipedia:WikiProject Hindu mythology-->
| type = Hindu
"https://si.wikipedia.org/wiki/බ්‍රහ්ම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි