සංස්කරණ
224
ක්
MOHOMED IMAM (කතාබහ | දායකත්ව) No edit summary |
MOHOMED IMAM (කතාබහ | දායකත්ව) No edit summary |
||
}}
642 කිමී² ක වර්ග ප්‍රමාණයක් සහිත '''කොළඹ දිස්ත්‍රික්කය''' ({{බස-en|Colombo District}}, {{බස-ta|கொழும்பு மாவட்டம்}}) යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] කුඩාම [[ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක|දිස්ක්‍රික්කය]] වෙයි. එය පිහිටා ඇත්තේ දිවයිනෙහි බටහිර වෙරළ තීරයෙහි [[බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව |බස්නාහිර පළාතෙහිය]]. ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර [[කොළඹ]] සහ දේශපාලන අගනුවර
== සාපේක්ෂ පිහිටීම ==
කොළඹ දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට වන්නටය. කොළඹ දිස්ත්‍රික්කයේ සීමා මායිම් වන්නේ,
උතුරින් : කැලණි ගග
නැගෙනහිරින් : කෑගල්ල හා රත්නපුර දිස්ත‍්‍රික්ක
දකුණින් : කළුතර දිස්ත්‍රික්කය
බටහිරින් : [[ඉන්දියන් සාගරය]]
== ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ==
*[[කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය]]
|
සංස්කරණ
ක්