"ඉස්ලාම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
File renamed: Criterion 3 (obvious error) · factual Battle of Cresson, not Hattin, හේතුව ලෙස දක්වා CommonsDelinker විසින් Hattin.jpg ගොනුවේ නම [[commons:File:Battle_of_Cresson.jpg|Battle_of_
No edit summary
1 පේළිය:
{{ඉස්ලාම්}}
'''ඉස්ලාම්''' යනු ඒක දේවවාදී අබ්‍රහිමික ආගමකි. අල් කුරානයකුර්ආනය හා හදිසයන් එහි මුලාශ්‍රයන් වේ,. ඉස්ලාම් දහම අදහන ජනයා [[මුස්ලිම්]] යනුවෙන් හදුන්වයි. මුස්ලිම් වරුන් ඒකීය අසමසම දෙවිවරයෙක් විශ්වාශවිශ්වාස කරයි,කරති.<ref>See:
* {{cite web|url=http://www.pbs.org/empires/islam/faithgod.html |title=God |work=[[Islam: Empire of Faith]] |quote=''For Muslims, God is unique and without equal.'' |publisher=[[Public Broadcasting Service|PBS]]|accessdate=2010-12-18}}
*{{cite web|url=http://www.patheos.com/Library/Islam/Beliefs/Human-Nature-and-the-Purpose-of-Existence.html |title=Human Nature and the Purpose of Existence |publisher=Patheos.com |date= |accessdate=2011-01-29}}</ref>ඒ වගේම ඉස්ලාම් දහම ආදිකල්පිත දහමක් ලෙසත් ආබ්‍රහම් ,මෝසස් ,යේසුස් නබි වරුන් ලෙසත් හදුන්වයි,<ref name="People-of-the-Book">{{cite web|url=http://www.pbs.org/empires/islam/faithpeople.html |title=People of the Book |work=[[Islam: Empire of Faith]] |publisher=[[Public Broadcasting Service|PBS]]|accessdate=2010-12-18}}</ref>ඔවුන් ගේ පසුකාලින අනුගාමිකයන් විසින් කාලයත් සමග දහම විකුර්ති කර ඇති බවත්ය,<ref name="Distorted">See: * Accad (2003): According to Ibn Taymiya, although only some Muslims accept the textual veracity of the entire Bible, most Muslims will grant the veracity of most of it. * {{Harvtxt|Esposito|1998|pp=6,12}} * {{Harvtxt|Esposito|2002b|pp=4–5}}* {{Harvtxt|Peters|2003|p=9}} *{{cite encyclopedia | title=Muhammad | encyclopedia=Encyclopaedia of Islam Online | author=F. Buhl | coauthors=A. T. Welch | ref=harv }}* {{cite encyclopedia | title=Tahrif | encyclopedia=Encyclopaedia of Islam Online | author=Hava Lazarus-Yafeh | ref=harv }}</ref>ඒ නිසා අවසාන වශයෙන් අල් කුරානය හෙළිදරවු කෙරුණු<ref>{{Harvtxt|Bennett |2010|p=101}}</ref> බව මුස්ලිම් වරුන් විශ්වාශ කරයි .ඉස්ලාමය සම්පුර්ණ ජිවන සැලැස්මක් ලෙස හදුන්වයි.<ref>{{Harvtxt|Esposito|2002b|p=17}}</ref><ref>See: * {{Harvtxt|Esposito|2002b| pp=111,112,118}} * {{cite encyclopedia | title=Shari'ah | encyclopedia=Encyclopædia Britannica Online | ref=harv }}</ref>
බහුතර මුස්ලිම් වරු සුන්නි(75–90%) හා ෂියා(10–20%) කොටස් වලට අයිති වේ .13% පමණ මුස්ලිම් වරුන් ඉන්දුනීසියාවේ ජිවත් වේ.දකුණු ආසියාවේ 25 % ක් ද ,මැද පෙරදිග 20 % ක් ද උප සහරා අප්‍රිකාවේ 15% සිටිති.ආසන්න වශයෙන් බිලියන 1.57 ප්‍රමාණයක් හෙවත් 23 % ක් පමණ මුළු ලොවම සිටි . ඉස්ලාමය දෙවැනි විශාලතම හා ලොව වේගයෙන් වර්ධනය වන දහමකි.
==ඉස්ලාම් වදනේ උපත සහ අර්ථය==
ඉස්ලාම් නමැති වචනය අරාබි භාෂාවේ එන [[ස්-ල්-ම්|ස්-ල්-ම්]]නම් වචනයෙන් බිහි වී ඇත.<ref>[http://www.studyquran.co.uk/20_SIIN.htm Dictionary listing for Siin roots] derived from ''Lane's Arabic-English Lexicon'' via www.studyquran.co.uk </ref>“ඉස්ලාම්” යන අරාබි පදයට අර්ථ දෙකක් ඇත.
9 පේළිය:
* සාමය
සර්ව බලධාරී ඒකක දෙවියන් වහන්සේට පිවිතුරු හදවතින් හා මුළු සිතින්ම අවනත වීම ඉස්ලාම් වේ.<ref>{{Cite book|url=http://books.google.com/books?id=IVyMAvW9slYC&pg=PA8&dq=surrender+to+will+of+God+islam |title=Lewis, Barnard; Churchill, Buntzie Ellis. ''Islam: The Religion and The People''. Wharton School Publishing. 2009. pp. 8 |publisher=Books.google.com |date= |accessdate=2011-11-04|isbn=9780132230858|year=2009}}</ref><ref>[http://www.qaem.org/wp/what-does-islam-mean/ What does Islam mean?] ''The Friday Journal'', Mumbai (6 Feb 2011)</ref>ඉස්ලාම් ආගම අදහන ලෝකයේ ඕනෑම රාජ්‍යයක ජීවත්වන ජනයා මුස්ලිම් ගණයට අයත් වේ.
(Islam) ඉස්ලාම් [[ආගම]]. [[අරාබි අර්ධද්වීපය]] මුල්කොටගෙන පැන නැගුනු ලොව ප්රධානතමප්‍රධානතම හා ඉතාම වේගයෙන් වර්ධනය වන ආගමකි. [[අල්ලාහ්]] නම් සර්වබලධාරියා විසින් එවන ලද [[මුහම්මද් නබි(සල්)]] නම් අනගතවක්තෘතුමන්අනගත වක්තෘතුමන් විසින් එතුමන්ට වහි මගින් අනාවරණය වූ දහම ලෙස ලොවට ප්රකාශප්‍රකාශ කර ඇත. ලොව ජනගහනයෙන් සෑම 6 දෙනකුගෙන්ම එක් අයකු ඉස්ලාම් බැතිමතෙක් වන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
ඉස්ලාම් ගැන ප්‍රසිද්ධ හදීසයක මෙසේ සදහන් වේ
මුහම්මද් (සල්) තුමාණන් තම අනුගාමික පිරිස සමඟ එක්තරා ස්ථානයක අසුන්ගෙන සිටින විට එම ස්ථානයට පැමිණී ආධූනික තැනැත්තෙකු නබිතුමාණන් සමීපයේ අසුන්ගෙන ‘ඊමාන් යනු කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘ඊමාන් යනු අල්ලාහ් (දෙවි) ද, ඔහුගේ දේවදූතයන් ද, (මරණින් මතුවට) අල්ලාහ් (දෙවි) හමුවන බවද, ඔහුගේ වක්තෘවරුන් (හෙවත් නබිවරුන්)ද විශ්වාස කිරීමයි. තවද මරණින් මතු යලි නැඟිටීමත් විශ්වාස කිරීම (ඊමාන් බව )’ පවසන ලදී. එයට එම තැනැත්තා ‘ඉස්ලාම් යනු කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘ඉස්ලාම් යනු අල්ලාහ් (දෙවි) හට කිසිවක් (හෝ කිසිවෙක් කිසිදු ආකාරයකට) නුඹ සමාන නොකොට වන්දනාමාන කිරීමත්, (පංච වේල් සලාතය) වන්දනය ඉටු කිරීමත්, ඉස්ලාම් අනිවාර්‍ය කරන (සකාත්) දානධර්ම බෙදාදීමත්, රමලාන් (උපවාස) මාසයේ උපවාසය රුකීමත් වේ’ යනුවෙන් පවසන ලදී. එයට එම තැනැත්තා ‘ඉහ්සාන් යනු කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමානණ් ‘(ඉහ්සාන් යනු) අල්ලාහ් (දෙවි) තමා අබියස සිටින බව සිතා ඔහුට වැඳුම්පිඳුම් ඉටු කිරීමයි. නුඹට ඔහු නොපෙනුනත් නියත වශයෙන්ම ඔහු නුඹගේ ක්‍රියාවන් සියල්ල බලාගෙන හිදී.’ යනුවෙන් පවසන ලදී…
මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී මුස්ලීම්
 
== විශ්වාසයේ මූලිකාංග ==
ඉස්ලාමයේ සම්පූර්ණ වූ විශ්වාසය ඊමාන් යනුවෙන් හැදින්වේ. මෙහිදී මූලික කරුණු හයක් කෙරෙහි විශ්වාසය තැබිය යුතුයි. ඒ සදහා එක් අරාබි පාඨයක් මුස්ලිම්වරු භාවිතා කරති.
 
'''<big>آمنت بالله و ملائكته و كتبه و رسله و اليوم الاخر و القضاء و القدر خيره و شره . من الله تعالى</big>'''<big>آمنت بالله و ملائكته و كتبه و رسله و اليوم الاخر و القضاء و القدر خيره و شره . من الله تعالى . والبعث بعد الموت حق</big>
 
<big>أشهد ألا إله إلا الله و أشهد أن محمدا عبده و رسوله</big>
 
=== 1. අල්ලාහ් ===
<big>ألا إله إلا الله</big> (නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන දෙවියෙක් නොමැත) යනුවෙන් ප්‍රකාශ කිරීමද, විශ්වාස කිරීමද පළමු අංගයයි. එනම් මැවුම්කරු අල්ලාහ් විශ්වාස කිරීම පමණක් නොව ඔහුගේ ගුණාංග (ෂිෆත්), ඔහුගේ නාමයන් (අස්මාඋල් හුස්නා) යනාදී සෑම කරුණක්ම දේව විශ්වාසයේ අඩංගු ය.
 
'''<big>2. මලාඉකාවරු</big>'''
 
මලාඉකාවරුන් යනුවෙන් අරාබියෙන් හැදින්වෙන්නේ දේවදූතයන් ය. දෙවියන් විසින් මේ අය ආලෝකයෙන් මවන ලදි.
 
== ඉස්ලාම් ඉතිහාසය ==
"https://si.wikipedia.org/wiki/ඉස්ලාම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි