"පුත්තලම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{About|පුත්තලම නගරය|දිස්ත්‍රික්කය|පුත්තලම දිස්ත්‍රික්කය}}{{Infobox settlement|official_name=Puttalam|native_name=පුත්තලම<br />புத்தளம்|image_skyline=Sri Lanka, Puttalam street scene (5).jpg|image_flag=|image_seal=|image_map=|map_caption=|pushpin_map=Sri Lanka|subdivision_type=[[Countries of the world|Country]]|subdivision_name=Sri Lanka|subdivision_type1=Province|subdivision_name1=[[North Western Province, Sri Lanka|North Western]]|leader_title=|leader_name=|leader_title1=|leader_name1=|area_magnitude=|area_total_km2=|area_total_sq_mi=|area_land_km2=|area_land_sq_mi=|area_water_km2=|area_water_sq_mi=|population_as_of=|population_total=45401|population_metro=|population_density_km2=<!--Don't include commas!-->|timezone=[[Time zone#UTC + 6, F|Sri Lanka Standard Time Zone]]|utc_offset=+05:30|timezone_DST=|utc_offset_DST=|coordinates={{coord|08|02|03|N|79|50|07|E|region:LK|display=inline,title}}|website=|footnotes=}}[[පුත්තලම]] (English: පුත්තලම; Tamil: புத்தளம்) යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[වයඹ පළාත, ශ්‍රී ලංකාව|වයඹ පළාතේ]] [[පුත්තලම දිස්ත්‍රික්කය|පුත්තලම දිස්ත්‍රික්කයේ]] ඇති විශාලතම නගරයයි. මෙම නගරය [[පුත්තලම නගර සභාව]] මගින් පාලනය වේ. [[කොළඹ]] සිට කිලෝමීටර 130 (සැතපුම් 81) ක දුරකින් පිහිටි මෙම නගරය වෙනත් නගර සදහා ප්‍රධාන මාර්ගවල සන්ධිස්ථානයක් වේ. සුළං ශක්තිශක්තියෙන් විදුලිය නිපදවීම, ලුණු, පොල් හා ධීවර යන අංශ සදහා මෙම නගරය ප්‍රසිද්ධ ය.
 
== ඉතිහාසය ==
වසර 2200කට ඉහත දී විජය කුමරු ගේ [[විජයාගමනය]] සිදුවූ [[තම්බපණ්ණි රාජධානිය|තම්බපණ්ණී]] ප්‍රදේශය පුත්තලම හෝ ඒ ආශ්‍රිතව බව ඉතිහාස මූලාශ්‍රවල සදහන් ය. උප්පුත්තලම් හෙවත් ලුණු භූමිය යනුවෙන් මෙහි විසූ ජනයා මෙම ප්‍රදේශය හැදින්වූ අතර එය කාලයාගේ අවෑමෙන් කටවහරට රිසිසේ පුත්තලම යනුවෙන් වෙනස් විය.
 
== කාලගුණය ==
ලෝක කාලගුණ කලාප වාර්ගීකරණයට අනුව පුත්තලමේ ස්වාභාවික සැවානා කාලගුණයක් පවති. කෙටි වියලි කාල දෙකක් [[ජූනි]] - [[සැප්තැම්බර්]] හා [[ජනවාරි]] - [[මාර්තු]] මාසවලද, වැසි කාලය ලෙස [[ඔක්තෝබර්]] - [[දෙසැම්බර්]] මාසවලද පවති.
 
<br />{{Weather box|location=පුත්තලම සදහා|metric first=yes|single line=yes|Jan record high C=34.4|Feb record high C=36.3|Mar record high C=38.5|Apr record high C=37.6|May record high C=36.2|Jun record high C=36.1|Jul record high C=36.7|Aug record high C=35.5|Sep record high C=35.7|Oct record high C=35.5|Nov record high C=36.1|Dec record high C=34.6|year record high C=|Jan high C=30.5|Feb high C=32.1|Mar high C=33.2|Apr high C=33.1|May high C=32.3|Jun high C=31.5|Jul high C=31.4|Aug high C=31.5|Sep high C=31.7|Oct high C=31.1|Nov high C=30.5|Dec high C=29.9|year high C=31.6|Jan mean C=25.8|Feb mean C=26.8|Mar mean C=28.1|Apr mean C=28.8|May mean C=29.0|Jun mean C=28.8|Jul mean C=28.5|Aug mean C=28.5|Sep mean C=28.5|Oct mean C=27.6|Nov mean C=26.7|Dec mean C=26.0|year mean C=27.8|Jan low C=21.0|Feb low C=21.4|Mar low C=23.1|Apr low C=24.5|May low C=25.8|Jun low C=26.2|Jul low C=25.6|Aug low C=25.5|Sep low C=25.3|Oct low C=24.1|Nov low C=22.9|Dec low C=22.1|year low C=24.0|Jan record low C=15.2|Feb record low C=13.5|Mar record low C=14.9|Apr record low C=19.9|May record low C=19.7|Jun record low C=20.4|Jul record low C=21.0|Aug record low C=20.2|Sep record low C=20.4|Oct record low C=19.4|Nov record low C=16.7|Dec record low C=16.7|year record low C=|precipitation colour=green|Jan precipitation mm=55|Feb precipitation mm=40|Mar precipitation mm=66|Apr precipitation mm=176|May precipitation mm=95|Jun precipitation mm=42|Jul precipitation mm=16|Aug precipitation mm=16|Sep precipitation mm=64|Oct precipitation mm=238|Nov precipitation mm=249|Dec precipitation mm=138|year precipitation mm=1195|time day=Daytime|Jan humidity=70|Feb humidity=66|Mar humidity=67|Apr humidity=71|May humidity=74|Jun humidity=73|Jul humidity=73|Aug humidity=73|Sep humidity=72|Oct humidity=75|Nov humidity=76|Dec humidity=75|year humidity=72|source 1=NOAA <ref name= NOAA>{{cite web
21 පේළිය:
 
== ජනගහනය ==
පුත්තලම නගරයේ ජනගහනය 45,401ක් වේ. ඉන් 95%ක් [[මුස්ලිම්]] වන අතර නගරයෙන් පිටත සුළු වශයෙන් [[දෙමළ ජනතාව|දෙමළ]], [[ක්‍රිස්තියානි ආගම|ක්‍රිස්තියානි]] හා [[බුදු දහම|බෞද්ධ]] ජනතාව වාසය කරති.
 
== ගමනාගමනය ==
උතුරු [[මුහුදුබඩ දුම්රිය මාර්ගය|මුහුදුබඩ මාර්ගය]] පුත්තලමෙන් අවසන් වේ. ප්‍රධාන මාර්ග තුනක් වන A3 (කොළඹ සිට [[මීගමුව]] හරහා) මාර්ගයත් A10 ([[කටුගස්තොට]] සිට [[කුරුණෑගල]] හරහා) මා‍ර්ගයත් A12 ([[ත්‍රිකුණාමලය]] සිට [[අනුරාධපුර (වක්‍රෝත්තිහරණය)|අනුරාධපුරය]] හරහා) මාර්ගයත් පුත්තලමින් අවසන් වේ. නගරයේ සිට ක්‍රියාත්මක වන බස්රථ වයඹ පළාතේ අනෙක් නගරවලට බහුලව ගමන්ගන්නා අතර දුර ගමන් ලෙස කොළඹ, [[මහනුවර]], අනුරාධපුර යන නගරවලට පමණක් ගමන්කෙරේ.
 
== ආර්ථිකය ==
ශ්‍රී ලංකාවේ පොල් ත්‍රිකෝණයට අයත් මෙම නගරය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම පොල් නිෂ්පාදන මධ්‍යස්ථානය ලෙසද දෙවන විශාලතම ලුණු නිෂ්පාදන මධ්‍යස්ථානය ලෙසද පත්වී ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති කර්මාන්තශාලාව වන ඉන්සී [[සිමෙන්ති]] කර්මාන්තශාලාවද මෙහි පිහිටා ඇත. මීට අමතරව කෘෂිකර්මාන්තය හා ඉස්සන් වගාවද බහුල ව පවති. පුත්තලම නගරය ශ්‍රී ලංකාවේ කකුළු වගාබිම් හා අභිජනන මධ්‍යස්ථනයක් ලෙස [[සිංගප්පූරුව|සිංගප්පූරුවේ]] ඇති ආයතනයකට නිෂ්පාදන ලබාදේ.
 
== අධ්‍යාපනය ==
පුත්තලම නගරයේ ඇති පාසල් [[පුත්තලම අධ්‍යාපන කලාපය]] යටතේ [[පුත්තලම දකුණ අධ්‍යාපන කොට්ඨාසයටකොට්ඨාසය]]ට හා [[පුත්තලම උතුර අධ්‍යාපන කොට්ඨාසයටකොට්ඨාසය]]ට අයත් වේ. මීට අමතරව විවෘත විශ්ව විද්‍යාලයක්ද පිහිටා ඇත.
 
* ශාන්ත ඇන්ඩෲස් මධ්‍ය මහා විද්‍යාලය
43 පේළිය:
== සංචාරක ආකර්ෂණ ==
 
*[[මුන්නේශ්වරම් කෝවිල|මුන්නේෂ්වරම් කෝවිල]]
* [[ආලන්කුඩා]]
* [[කල්පිටිය|කල්පිටිය කලපුව]] හා ඒ අවට ප්‍රදේශය
* [[ආනවිලුන්දාව ජාතික වනෝද්‍යානය]]
*[[විල්පත්තු ජාතික වන උද්‍යානය|විල්පත්තු ජාතික වනෝද්‍යානය]] (පුත්තලම නගරයේ වනෝද්‍යානයට යාහැකි මාර්ග ඇත.)
*[[කල්පිටිය බලකොටුව|කල්පිටිය ලන්දේසි කොටුව]]
* කල්පිටිය [[ඩොල්ෆින්]] මසුන් නැරඹුම් ප්‍රදේශය (බෝට්ටු මගින්)
*[[කුවේණි කුවේණිගේකුමරිය|කුවේණි]]ගේ භවන යැයි පවසන නටඹුන් ප්‍රදේශය
* ඉප්පන්තීවු දූපත
 
== ක්‍රීඩා ==
පුත්තලම ප්‍රදේශයේ දැනට [[පාපන්දු ක්‍රීඩාව|පාපන්දු]], [[අත්පන්දු]] (වොලිබෝල්) හා [[ක්‍රිකට්]] යන ක්‍රීඩාවන් ජනයා අතර ප්‍රසිද්ධය. ක්‍රීඩා සංස්කෘතිය ඉහළින්ම අගයන මෙහි [[ක්‍රීඩා සමාජ]] හා ආයතන බහුලව පවති. {{ශ්‍රී ලංකාවේ නගර}}
"https://si.wikipedia.org/wiki/පුත්තලම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි