"නෝර්වේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
references
මූලාශ්‍ර
106 පේළිය:
එය 2007 ගණනයට අනුව ලොව සමකාලීන රටයි. නෝර්වේ ව්‍යවස්ථාවට අනුව රාජධානියක් හා පාර්ලිමේන්තු ප්‍රජාතාන්ත්‍රවාදයක් එහි පවතී. එහි රජු හෙරල්සි පස්ය. එය එක්සත් රාජ්‍යයක් වන අතර, පරිපාලන අනු ප්‍රදේශ 02 කි. තවද ප්‍රාන්ත සහ නගර සභා වලින් යුක්තය. මැතිවරණ දෙකකින් පසුවත් යුරෝපානු සංගමයේ සාමාජිකත්වය නොලැබුණු අතර එහි සාමාජිකයන් හා රටවල් අතර කිට්ටු සම්බන්ධතාවයක් පවත්වයි. ඇමරිකානු එක්සත් ජනපදය මෙයට ඇතුලත් වේ. මෙම රට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ''විශාලතම ආධාරකරුවන්ගෙන් කෙනෙකු වන අතර, එය මෙම සංගමය සමඟ අන්තර්ජාතික මෙහෙයුම් වලට සහභාගි වේ. මෙයින් ඇෆ්ගනිස්ථානය, කොසෝ සහ සුඩානය ප්‍රධාන වේ. නෝර්වේ නිර්මාතෘ සාමාජිකයෙකු වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයි. යුරෝපානු කවුන්සලය, ‍නෝර්ඩින් කවුන්සලය හා යුරෝපානු ආර්ථිකය හා ලෝක වෙළඳ සංගමය සහ ඕ.ඊ.සී.ඩී.හී නෝර්වේ රාජ්‍යයද සාමාජිකයෙකි.
 
==මූලාශ්‍ර==
==References==
<references>
</references>
"https://si.wikipedia.org/wiki/නෝර්වේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි