"මයෝකාඩියම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
9 පේළිය:
| System =
}}
 
[[File:2006 Heart Musculature.jpg|200px|thumbnail|මයෝකාඩියමේ ඇති සුළි ආකාර රටාව හෘදයට කාර්යක්ෂම පොම්පයක් ලෙස කියාකිරීමට උපකාරී වේ]]
 
'''මයෝකාඩියම''' ({{en|Myocardium}}) යනු හෘත් බිත්තියේ ස්තර තුනෙන් (3) එකකි.
 
හෘද බිත්තියේ මධ්‍ය ස්තරය මයෝකාඩියම නම්වේ. මෙය හෘත් පේශියයි. මෙය [[කොලැජන්]] සැකිල්ලකින් වටවූ අනිච්ඡානුග [[විලිඛිත පේශි පටකය|විලිඛිත පේශි පටකයකි]]. මෙම හෘත් පේශි රටාව දර්ශනීය සහ සංකීර්ණ ය. පේශි සෛල හෘදයේ කුටීර වටා සුළි ලෙස සර්පිලාකාරව සකස්වන අතර, පිටත පේශි කර්ණිකා ව‍ටා සහ මහා රුධිර වාහිනීවල පාදම වටා 8 ඉලක්කමේ හැඩයට සකස් වී ඇත. ඇතුළු පේශි ද කෝෂිකා දෙක වටා 8 ඉලක්කමේ ආකාරයට සකස් වී අග්‍රය දෙසට යොමුවී ඇත. මෙම සංකීර්ණ සුළි ආකාර රටාව හේතුවෙන් හෘදයට රුධිරය වඩාත් කාර්යක්ෂමව පොම්ප කිරීමට හැකියාව ලැබී ඇත.<ref name="CNX2014"/>
 
==මූලාශ්‍ර==
{{reflist|refs=
<ref name="CNX2014">{{cite book|last1=බෙට්ස්|first1=ජේ. ගොර්ඩ්න්|title=ඇනටමි ඇන්ඩ් ෆිසියොලොජි|date=2013|isbn=1-938168-13-5|url=http://cnx.org/content/m46676/latest/?collection=col11496/latest|accessdate=11 අගෝස්තු 2014|pages=787–846}}</ref>
}}
 
{{Heart anatomy}}
"https://si.wikipedia.org/wiki/මයෝකාඩියම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි