"ශිව දෙවියන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
Dw no source since 9 February 2019, හේතුව ලෙස දක්වා Jcb විසින් ශිව_ලිංගයක්.gif ගොනුව මකාදමා ඇත.
1 පේළිය:
 
{{තොරතුරුකොටුව දෙවිදේවතාවියෝ|type=හින්දු|image=Shiva cropped.jpg|caption=මුරුදේෂ්වර් හී ඇති පද්ම ආසනයෙන් සිටින ශිව දෙවියන්ගේ ප්‍රතිමාව|Devanagari={{lang|sa|शिव}}|Sanskrit_transliteration={{IAST|Śiva}}|Tamil_transliteration=|mantra=[[ඕම් නමහ් ශිවාය]]|affiliation=[[පරම බ්‍රහ්ම]] ([[ශෛව ආගම]]), [[ත්‍රී මූර්තිය]],[[පරම ආත්මය]], [[ඊශ්වර]], [[Deva (Hinduism)|දේව]]|deity_of=උත්තරීතර ආත්මය; භාවනාවට, කලාවට, යෝගවලට, නර්ථනයට අධිපති ; නපුර නසන ශ්‍රේෂ්ඨ විනාශකරු; දෙවියන්ට අධිපති|weapon=[[පශුපඨාස්ත්‍ර]], [[Trishula| ත්‍රිශූලය]], [[පරශු|පරශු-පොරව]], [[Pinaka (Hinduism)|පිනක දුන්න]]|symbols=[[ශිව ලිංගය]]|consort=[[සතී (හින්දු දෙවඟන)|සතී]], [[පාර්වතී]] ([[ආදිපරාශක්ති]])|children=[[ගනේශ]] සහ [[කාර්තිකේයා]] <br>ප්‍රාදේශීය: [[Shasta (deity)|ශ්‍රස්ටා]], [[අශෝක සුන්දරී]]|abode=[[කෛලාශ භවන]]|mount=[[නන්දි (වෘෂභයා)]]|festivals=[[ශ්‍රාවන]], [[මහා ශිව රාත්‍රී]]}} '''''ශිව''''' ( /[[විකිපීඩියා:IPA for English#Key|ˈʃivə]]/ ; [[සංස්කෘත]] : शिव, Śiva) [[හින්දු ආගම|හින්දු]] ආගමේ එක් [[හින්දු දෙවිවරු|ප්‍රධාන දෙවිවරුන්]] ගෙන් කෙනෙකි. සමකාලීන හින්දු ආගමේ ප්‍රධාන සම්ප්‍රදායන්ගෙන් එකක් වන [[ශෛව ආගම]] තුළ ඔහු ශ්‍රේෂ්ඨතම [[ශෛව ආගම|දෙවියන්]] ලෙස හැඳින්වේෙ.
 
Line 32 ⟶ 31:
 
=== ත්‍රීමූර්තිය ===
[[ගොනුව:ශිව ලිංගයක්.gifගොනු|thumb|"ශිව ලිංගය" මෙයින් ශිව සහ ශක්ති පිළිබිඹු කරයි.|alt=]]
ත්‍රී මූර්තිය යනු මැවීම, නඩත්තු කිරීම හා විනාශය පිළිබඳ හින්දු ධර්මයේ සංකල්පයකි. විශ්වය නිර්මාණය කරන ලද්දේ [[බ්‍රහ්ම]] විසිනි එය ආරක්ෂා කරනුයේ [[විෂ්ණු]] වන අතර [[ශිව]] විනාශකාරන්නා හෝ පරිවර්ථනය කරන්නාය. මෙම දෙවිවරුන් ත්‍රිත්වය "හින්දු ත්‍රීමූර්තිය" ලෙස නම් කර තිබේ. කෙසේ වෙතත්, හින්දු ආගමේ පුරාණ හා මධ්‍යතන යුගයේ ලිපි වල බොහොමයක් විවිධාකාර දෙවිවරුන් හා දේවතාවියන්ගෙන් සමන්විත වූ අතර, ඉන් සමහරක් තුළ ශිව දෙවියන් ඇතුළත් නොවේ.
 
"https://si.wikipedia.org/wiki/ශිව_දෙවියන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි