"කොළඹ දිස්ත්‍රික්කය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
No edit summary
}}
 
642 කිමී² ක වර්ග ප්‍රමාණයක් සහිත '''කොළඹ දිස්ත්‍රික්කය''' ({{බස-en|Colombo District}}, {{බස-ta|கொழும்பு மாவட்டம்}}) යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] කුඩාම [[ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක|දිස්ක්‍රික්කය]] වෙයි. එය පිහිටා ඇත්තේ දිවයිනෙහි බටහිර වෙරළ තීරයෙහි [[බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව |බස්නාහිර පළාතෙහිය]]. ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර [[කොළඹ]] සහ දේශපාලන අගනුවර [[ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ]] පිහිටා ඇත්තේ මෙම දිස්ත්‍රික්කය තුලය. 2,235,000 (2001 සංගණනය) ක ජනගහණයක් එය සතු වන අතර ශ්‍රී ලංකාවේ සියළු දිස්ත්‍රික්ක අතුරින් වැඩිම ජනගහණ ඝණත්වය (3,500 වැසියන්/කිමී²) එයපවතින්නේ මෙම සතුදිස්ත්‍රික්කයේ වෙයි.
 
කොළඹ දිස්ත්‍රික්කය [[බස්නාහිර_පළාතේ_ප්‍රාදේශීය_ලේකම්_කොට්ඨාශ,_ශ්‍රී_ලංකාව#කොළඹ_දිස්ත්‍රික්කය|ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ]] 13 කට බෙදා ඇත. ඒවා නම්,

සංස්කරණ

224

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/432088" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි