"විජලනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Dehydration යන්න විජලනය වෙත ගෙන යන ලදි: to si
No edit summary
1 පේළිය:
{{පරිවර්තනය නොනිමි|Dehydration|ඉංග්‍රීසි|en}}
== විජලනය ==
 
'''විජලනය''' යනු යම්කිසි වස්තුවකින් [[ජලය]] ඉවත් වීමකි. වෛද්‍ය විද්යානුකූලව මෙය විග්‍රහකරනුයේ සිරු‍රේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය පවත්වාගැනීමට අවශ්‍යතරම් ප්‍රමාණයට දේහය තුළ ජලය නොපැවතීමයි.
 
 
Line 16 ⟶ 15:
 
වමනය හෝ පාචනය මගින් අමතරව සිදුවන ජලය ඉවත්වීම මගින් ඇතිවන අසමතුලිතතාවයන් මගින් අවධානම් තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවේ. කුඩාදරුවන්ට ඇතිවන පාචනය හා කොළරාව වැනි රෝග තත්ත්වයන් මගින් එම රෝගීන් විජලනයෙන් සහ අයන වල අසමතුලිතතාවයන් මගින් මරණයට වුවද පත්විය හැක. ක්‍රීඩාවන් පැවැත්වෙන අවස්ථාවන්හිදී සිසිල්පැන් පානය කිරීම සඳහා ක්‍රීඩකයන්ට ලබාදෙන විරාමයන් මගින් විජලනය වලකා ගැනීමට ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදේ.
 
{{අසම්පූර්ණ}}
"https://si.wikipedia.org/wiki/විජලනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි