"පාර්වතී දේවිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
19 පේළිය:
{{Hinduism small}}
'''පාර්වතී''' හෙවත් '''උමා''' යනු හින්දු දෙවඟනක් වේ. ව්‍යසනයේ මෙන්ම පුනර්ජිවයේ ද බලසම්පන්න ශිව දෙවියන්ගේ දෙවන දේව මෙහෙසිය පාර්වතී බව සාමාන්‍ය පිළිගැනීමයි. කෙසේ වෙතත් පාර්වතී දෙවඟන ශිව දෙවියන්ගේ පෙර මෙහෙසිය වූ “සාති”“සති” දෙවඟනගේ පුනර්ජන්මයක් වන නිසා මේ දෙදෙනා අතර වෙනසක් ඇති බවක් නොසැලකේ. එසේම ඇය ගනේෂ සහ ස්කන්ධ (කාටිකේයකාර්තිකේය) ගේ මව් තුමියද වේ. පාර්වතී විෂ්ණු දෙවියන්ගේ සොහොයුරියක බවට ද විශ්වාසයක් පවතී. එසේම shaktasශක්ත අදහස්බැතිමතුන්ගේ කරනවිශ්වාසය පරිදි පාර්වතී දේවිය මෙම විශ්වයේ පවතින සියලුම බලයන්ගේ එකතුව අවසානයේ රැස් කර ගන්නා මහා බලගතු දෙවඟනක් වේ. බොහෝ ධර්‍ම ග්‍රන්ථ ටීකාවල මෙම දෙවඟන ශක්තියේශක්තිය හෙවත් ශ්‍රී මහාකාලි දේවියගේ පූර්ණ ප්‍රතිමූර්තියප්‍රතිමූර්තියක් ලෙස සැලකේ. කෙසේ වෙතත් මවක් වන නිසා ඇය කරුණාවන්ත දෙවඟනක් ලෙසද සලකයි. ඇය හිමාලයන්ගේ දියණිය ලෙස පිළිගනී.
 
ශිව සමඟ සිටින විට ඇයව පිළිබිඹු කෙරෙන්නේ අත් දෙකක් සහිතව වුවද තනිව සිටින විට අත් සතරක් ඇතිව සිංහ හෝ ව්‍යාඝ්‍ර වාහනය මත ඉඳ සිටින ආකාරයෙන් දැක්වෙයි. සෞම්‍ය ගති ඇති කරුණාවන්ත දෙවඟනක් ලෙස පාර්වතී දේවිය පිළිබඳ සාමාන්‍ය පිළිගැනීම වුවද ඇය තුළින් දුර්ගා, කාලි, චාන්ඩිචන්ඩි සහ මහා විද්‍ය්ශ්විද්‍යා ගේ භයංකාරවැනි ස්වරූපයන් මතුවන අවස්ථා තිබෙන බවද දක්වා ඇත. එසේම මහාගෞරි, ශායිල්පුත්‍රිශෛලපුත්‍ර, සමසහ ලලිතා වැනි දිව්‍ය අඟනන්ගේ මෘදු කරුණාවන්ත ස්වරූපයෙන් ද බොහෝ විට ඇගෙන් නිරූපනය වේ. පාර්වති උතුම් මාතෘ දෙවඟන ලෙස සලකන බැවින් අනෙකුත් දෙවඟනන් ඇයගේ ප්‍රතිබිම්භ ස්වරූපයන් හෝ වෙනත් වේශ නිරූපනයන් ලෙසද පිළිගැනීමක් ඇත. ෂාවියාස්ශෛවන නිකාය හි දැක්වෙන පරිදි පාර්වතී සහ දුර්ගා එකම කෙනෙක් වේ. එහෙත් ශක්ති සහ විෂ්ණුගේ අනුගාමිකයින්බැතිමතුන් උසස්ම දෙවඟන ලෙස පාර්වතී සලකන අතර චාන්ඩින්ඩි, දුර්ගා සහ කාලි ඇගේ භයංකාර ස්වරූපයන් ලෙස පිළිගනී.
 
==පාර්වතීගේ උපත හා විවාහය==
"https://si.wikipedia.org/wiki/පාර්වතී_දේවිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි