"කොළඹ දිස්ත්‍රික්කය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
62 පේළිය:
642 කිමී² ක වර්ග ප්‍රමාණයක් සහිත '''කොළඹ දිස්ත්‍රික්කය''' ({{බස-en|Colombo District}}, {{බස-ta|கொழும்பு மாவட்டம்}}) යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] කුඩාම [[ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක|දිස්ක්‍රික්කය]] වෙයි. එය පිහිටා ඇත්තේ දිවයිනෙහි බටහිර වෙරළ තීරයෙහි [[බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව |බස්නාහිර පළාතෙහිය]]. ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර [[කොළඹ]] සහ දේශපාලන අගනුවර [[ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ]] පිහිටා ඇත්තේ මෙම දිස්ත්‍රික්කය තුලය. 2,235,000 (2001 සංගණනය) ක ජනගහණයක් එය සතු වන අතර ශ්‍රී ලංකාවේ සියළු දිස්ත්‍රික්ක අතුරින් වැඩිම ජනගහණ ඝණත්වය (3,500 වැසියන්/කිමී²) එය සතු වෙයි.
 
කොළඹ දිස්ත්‍රික්කය [[බස්නාහිර_පළාතේ_ප්‍රාදේශීය_ලේකම්_කොට්ඨාශ,_ශ්‍රී_ලංකාව#කොළඹ_දිස්ත්‍රික්කය|ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ]] 13 කට බෙදා ඇත. ඒවා නම්,
 
* කොළඹ
==ප්‍රධාන නගර ==
* දෙහිවල
* හෝමාගම
* කඩුවෙල
* කොලොන්නාව
* කැස්බෑව
* මහරගම
* කෝට්ටේ
* පාදුක්ක
* රත්මලාන
* තිඹිරිගස්යාය
* පාදුක්ක
* සීතාවක
 
<br />
* [[කොළඹ]] (මහ නගර සභාව)
 
==ප්‍රධාන නගර හා ඒවා පවතින රාජ්‍ය ආයතන වර්ගය ==
 
* [[කොළඹ]] (මහ නගර සභාව)
*ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (මහ නගර සභාව)
*මොරටුව (මහ නගර සභාව)
*දෙහිවල හා ගල්කිස්ස (මහ නගර සභාව)
*කඩුවෙල (මහ නගර සභාව)
*කොළොන්නාව (නගර සභාව)
*මහරගම (නගර සභාව)
*කැස්බෑව (නගර සභාව)
*බොරලැස්ගමුව (නගර සභාව)
*කොටිකාවත්ත, ගොතටුව හා මුල්ලේරියාව (ප්‍රාදේශිය සභාව)
*හෝමාගම (ප්‍රාදේශිය සභාව)
*සීතාවකපුර (ප්‍රාදේශිය සභාව)
 
[[ප්‍රවර්ගය:කොළඹ දිස්ත්‍රික්කය]]
"https://si.wikipedia.org/wiki/කොළඹ_දිස්ත්‍රික්කය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි