"ප්‍රංශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
No edit summary
1 පේළිය:
{{තොරතුරුකොටුව රට
|native_name = ප්‍රංශය
|conventional_long_name = ''ප්‍රංශ ජනරජය''
|common_name = ප්‍රංශය
|image_flag = Flag of France.svg
|image_coat = Armoiries république française.svg
|symbol_type = National Emblem (unofficial)
|national_motto = ''[[Liberté, égalité, fraternité|Liberté, Égalité, Fraternité]]''<br />(ස්වාධීනත්වය, සමානාත්මතාවය, සහෝදරත්වය)
|national_anthem = <center>[[File:La Marseillaise.ogg]]</center><br />''[[La Marseillaise]]''
|image_map = EU-France.svg
|map_width = 220px
|map_caption = ප්‍රංශයේ පිහිටීම (තද කොළ). කොළ සහ තද අළු ප්‍රදේශවලින් යුරෝපා රටවල් ද, කොළ පැහැති ප්‍රදේශවලින් යුරෝපා සංගමයට අයත් රටවල් ද දැක්වෙයි.
|capital = [[පැරීසිය]]
|latd = 48
|latm = 51.4
|latNS = N
|longd = 2
|longm = 21.05
|longEW = E
|largest_city = අගනුවර
|demonym = [[ප්‍රංශ]]
|official_languages = [[ප්‍රංශ භාෂාව|ප්‍රංශ]]
|government_type = [[ඒකීය රාජ්‍යය|ඒකීය]] [[අර්ධ-ජනාධිපති ක්‍රමය|අර්ධ-ජනාධිපති]] [[ජනරජය]]
|leader_title1 = [[ප්‍රංශ ජනාධිපති|ජනාධිපති]]
|leader_name1 = [[ෆ්‍රන්ශුවා හොලන්ඩ්]]
|leader_title2 = [[ප්‍රංශ අගමැති|අගමැති]]
|leader_name2 = [[මැනුඑල් වෝල්ස්]]
|legislature = [[ප්‍රංශ පාර්ලිමේන්තුව|පාර්ලිමේන්තුව]]
|sovereignty_type = [[ප්‍රංශ ඉතිහාසය|නිර්මාණය]]
|sovereignty_note =
|EUseats = 78
|area_rank = 43 වැනියා
|area_magnitude = 1 E11
73 පේළිය:
}}
 
'''ප්‍රංශයේ''' නිල නාමය '''ප්‍රංශ ජනරජය''' යන්නය. ප්‍රංශය යුරෝපා සංගමයේ සාමාජික රටක් වන අතර එහි බටහිර දිසාවේ පිහිටියේ ය. වෙනත් මහාද්වීපයන් හි සහ ඉන්දියන්, පැසිපික් හා අත්ලාන්තික් සාගරයන් හි පිහිට, සන්තක ප්‍රදේශයන් ද දූපත් ද ප්‍රංශයට අයත්ව තිබේ. ප්‍රංශය ඒකීය. අර්ධ පූර්ණ බලතල සහිත ජනාධිපති තනතුරකින් යුත් සමූහාන්ඩුවකි. (Semi presidential Republic) එම රටෙහි මුලික ප්‍රතිපත්තීන් 'මිනිසාගේ සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ප්‍රකාශනයේ' විස්තර කොට දැක්වේ. මෙට්‍රෙපොලිටන් ප්‍රංශය, මධ්‍යදරණි මුහුදේ සිට ඉංග්‍රීසි ඕඩය හා උතුරැ මුහුද දක්වා ද රයින්හි සිට අත්ලාන්තික් සාගරය දක්වා ද විහිදෙයි එය බොහෝ විට හදුන්වනු ලබන්නේ 'හෙක්සගෝන්' (The Hexagon) යනුවෙනි. එසේ අමතනු ලබන්නේ එහි ඇති ජ්‍යාමිතික හැඩය හේතුවෙනි. උතුරැ දිශාවේ සිට දක්ෂිණාවර්තව එහි ‍දේශසීමාවන් මෙසේ වෙයි. බෙල්ජියම, ලක්ෂිවර්ගය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, ඉතාලිය, මොනාකො, ස්පාඤ්ඤය, සහ ඇන්ඩොරා (Andorra) ප්‍රංශයට අයත් විදේශිය පාලන ප්‍රදේශ සහ රාශිභූත ප්‍රාන්ත වෙන්කෙරෙන ගොඩබිම් දේශසීමාවූවන් වන බ්‍රසීලය, ප්‍රංශ ගිනනියා දේශසීමාවේ පිහිටි සවුරිනාමය (Suriname), සාන්ත මාටින් මායිම් වන නෙදර්ගන්තයේ ඇන්ටිලස් දෙපාර්ශව විසින්ම පොදුවේ පරිහරණය කෙරේ. ඉංග්‍රීසි ඕඩය යටින් දිවෙන උමං මගින් ප්‍රංශය එක්සත් රාජධානිය හා සම්බන්ධ කෙරේ.
 
භූමි ප්‍රමාණය අනුව බැලූ විට, යුරෝපා සංගමයේ රටවල් අතුරින් විශාලතම රට වනුයේ ප්‍රංශයයි. එසේම, රැසියාව හා යුක්රේනය හැරැනු විට විශාලත්වයෙන් යුරෝපයේ තෙවන ස්ථානය ලබන්නේ ද ප්‍රංශයයි. ප්‍රංශ ගිනියා වැනි යුරෝපයේ පිහිටි ඔවුන් සන්තක අතිරේන ප්‍රාන්තයන් ද එක්කළහොත් ප්‍රංශය, විශාලත්වයෙන්දෙවන ස්ථානය ගනු ඇත. ප්‍රංශය සතුව පවතින ශක්තිමත් ආර්ථිකය ද සංස්කෘතික හමුදාමය හා දේශපාලනමය වශයෙන් බලපෑම් කළ හැකි තත්ත්වයක පැවතීම ද හේතු‍‍කොට ගෙන සියවස් ගණනාවක සිට ප්‍රංශය බලසම්පන්න රටක් බවට පත්ව තිබේ. 17 සහ 18 වන ශතවර්ෂයන් තුලදී උතුරැ ඇමෙරිකාවේ සැලකිය යුතු කොටසක් ප්‍රංශය විසින් ස්වකීය යටත් විජිතයක් බවට පත්කරගෙන තිබිනි. උතුරැ බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ අග්නිදිග ආසියාවේ විශාල භුමි ප්‍රදේශයක් ද බොහෝ පැසිපික් දූපත් ද මෙම අධිරාජ්‍යයට අයත් වී තිබින.
"https://si.wikipedia.org/wiki/ප්‍රංශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි