"සොළොස්මස්ථාන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
බුදුන් වහන්සේගේ දකුණු අකු දාතුව ථූපාරාමයේ නිධන් කර ඇත.
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
52 පේළිය:
==ථුපාරාමය==
{{main|ථූපාරාමය}}
මෙම චෛත්‍යය දෙවන පෑ තිස් රජු විසින් කරවන ලදී.උස අඩි 63 ක් හා ව‍ට ප්‍රමාණය අඩි 194 කි. මෙහිබුදුන් වහන්සේගේ දකුණු අකු දාතුව නිධන් කර ඇත. අලංකාරය හා ආරක්ෂා‍ව පිණිස වටිනා වටදාගෙයක්ද සාදවා ඇත.ථූපය පෙරටු කොට සාදවා ඇති හෙයින් ථූපාරාමය නම් වේ. මෙම චෛත්‍යයෙහි කකුසඳ බුදුරදුන්ගේ ඩබරාධාතුවද, කෝණාගමන බුදුරදුන්ගේ පටීධාතුනද, කාශ්‍යප බුදුරදුන්ගේ ජලසා‍ටිකාවද තැන්පත්කර සාදවා ඇත.
 
==අභයගිරි චෛත්‍යය==
"https://si.wikipedia.org/wiki/සොළොස්මස්ථාන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි