"උතුරු කොරියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
{{තොරතුරුකොටුව රට
|conventional_long_name = ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු ජනරජය
|native_name = {{Vලැයිස්තුව |{{පහළ|0.2em|{{තදකුරුනොවේ|{{බස|ko|조선민주주의인민공화국}}}}}} |{{කුඩා|''Chosŏn Minjujuŭi Inmin Konghwaguk''}}&nbsp;<ref>{{උපන්‍යාස වෙබ් |title=ඇඩ්මිනිස්ට්‍රේටිව් පොපියුලේෂන් ඇන්ඩ් ඩිවිෂන්ස් ෆිගර්ස් (#26) |work=DPRK: ද ලෑන්ඩ් ඔෆ් ද මෝනිං කාම් |publisher=පර්මනන්ට් කමිටි ඔව් ජියෝග්‍රෆිකල් නේම්ස් ෆෝ බ්‍රිටිෂ් ඔෆීෂියල් යූස් |date=2003-04 |url=http://www.pcgn.org.uk/North%20Korea-%20Land%20of%20the%20Morning%20Calm-%202003.pdf |format=PDF |accessdate=2006-10-10}}</ref>}}
|common_name = උතුරු කොරියාව
|image_flag = Flag of North Korea.svg
76 පේළිය:
 
ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු සමුහාණ්ඩුව නැගෙනහිර ආසියාවේ පිහිටි රටක් වන අතර කොරියානු අර්ධද්වීපයේ උතුරු කොටසේ පිහිටා ඇත. එහි අගනුවර හා විශාලතම නගරය වන්නේ පියොන්සැන්ග්ය. කොරියානු හමුදාවන් ඉවත් ‍කෙරුණු ප්‍රදේශය උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර ස්වාරක්ෂකයෙක්සේ ක්‍රියා කරයි. ඇම්නොන් නදිය හා ටුමෙන් නදිය උතුරු කොරියාව හා චීන මහජන සමුහාණ්ඩුව අතර දේශසීමාව නිර්මාණය කරයි. ටුමෙන් නදියේ වඩා ඊසාන දිශාව රුසියාව සමඟ ඇති දේශසීමාවයි. මහාද්වීපය කොරියානු ජනරජය විසින් පාලනය කළ අතර, පසුව එය 1905 දී රුසෝ ජපාන යුද්ධයෙන් පසු ජපානයට සම්බන්ධ කළහ. 1945 දී එය සෝවියට් හා ඇමරිකානු නියුක්ත කලාපයක් ලෙස බෙදන ලදි. 1948 දි පොදු රාජ්‍ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පැවැති මැතිවරණයට සහභාගී වීම උතුරු කොරියාව ප්‍රතික්ෂේප කළහ. එය කලාප 2 සඳහා වෙනම ආණ්ඩු 2 ක් පිහිටු විය. උතුරු කොරියාව හා දකුණු ‍කොරියාව අර්ධද්විපයේ ස්වාධීනත්වයට අයිතිය ඉල්ලීය. එය 1950 කොරියානු යුද්ධයට මුල් විය. වර්තමානයේ දී ද මෙම රටවල් 2 අතර යුද්ධ තිබෙන අතර සාම ගිවිසුමක් අත්සන් නොකළහ. 1991 දී රාජ්‍යයන් 2 ම එක්සත් ජාතීන්ගේ සංගමයට පිළිගන්නා ලදි. 2009 මැයි 28 උතුරු කොරියාව ඒක පාර්ශ්විකව මෙයින් ඉවත් විය. උතුරු කොරියාව තනි පක්ෂයක් ඇති රාජ්‍යයක් වන අතර, කොරියානු කම්කරු පක්ෂය යටතේ පොදු පෙරමුණක් ලෙස ක්‍රියා කරයි. රටෙහි ආණ්ඩුව එහි සිටි සදාතන ජනාධිපති ලෙස පිළිගැනෙන නිමි ටු සුංග් ගේ සංකල්පයක් වන ජුසේ අනුගමනය කරයි. 1972 දී නව ව්‍යවස්ථාවෙන් ජුසේ නිල රාජ්‍යය සංකල්පයක් විය.
 
 
== ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/උතුරු_කොරියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි