"ජාතික නිදහස් පෙරමුණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
පක්ෂය පිළිබඳ විස්තරයක්
 
සුළු හැදින්වීම ඇතුලත් කරන ලදී.
1 පේළිය:
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයකි.
විමල්ගේ නායකත්වයෙන් යුත් ජවිපෙන් කැඩී ආ කණ්ඩායමකි. මේ වනවිට දරුණු බෙදීම්වලට හා මතභේදයන්වලට මුහුණ පා තිබෙන පක්ෂය. ඇතමුන් විසින් බෝඩ් ලෑල්ලක් පමණක් යැයි ද කියනු ලබයි. මහින්ද හිටපු ජනාධිපතිවරයාගේ පරාජයට මෙම පක්ෂයේ සැලකිය යුතු දායකත්වයක් තිබූ බවට ද චෝ දනා එල්ල වෙයි.
 
ජාතික නිදහස් පෙරමුණ පිහිටුවීමට මුලික වුයේ [ජනතා විමුක්ති පෙරමුණ] න් බෙදී වෙන්වුණු එහි නායක [විමල් විරවංශ] යි.එහි කාර්යයන් ආරම්භ වුයේ 2008 මැයි 14 වන දිනයි. ජාතික නිදහස් පෙරමුණ , පක්ෂය පිහිටුවන විටම එහි වෙබ් අඩවිය ද පිහිටුවන ලද ලංකාවේ එකම පක්ෂයයි.
 
r
 
 
 
<br />
"https://si.wikipedia.org/wiki/ජාතික_නිදහස්_පෙරමුණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි