"ඇපලෝ වැඩසටහන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
'''''<sup><big>පරිවර්තනය-ඕෂධ නිපුණ වීරක්කොඩිි</big></sup>'''''{{Infobox space program
{{Infobox space program
|name= ඇපලෝ වැඩසටහන<br>Apollo program
|image= Apollo program.svg
32 පේළිය:
 
[[Image:Apollo program.svg |thumb|alt=tiny globe|ඇපලෝ වැඩසටහන් ලාංඡනය]]
'''ඇපලෝ වැඩසටහන''' 1961 – 1975 වර්ෂ අතර තුර මිනිසුන් සහිත චන්ද්‍ර ගමන් ඇති කිරීමේ අරමුණ මත නාසා මගින් අරඹන ලදී. එය මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩ සටහනකි. ජනාධිපති ජෝන් එෆ් කෙනඩි විසින් මෙම අරමුණ 1961 දී ප්‍රකාශයට පත් කළ අතර එය 1969 ජුලි 20 වන දා නිල් ආම්ස්ට්‍රෝන් හා බස් ඔල්ඩ්‍රින් විසින් ඇපලෝ 11 මෙහෙයුම අතරතුරදී ඉටු කරන ලදී. වෙනත් ඇපලෝ මෙහෙයුම් 5 ක් විසින්ද ගගනගාමීන් චන්ද්‍රයා මතට ගොඩ බස්සවනබස්සශ ලදීගමන්වලටද තාක්ෂණික මෙවලම් නිෂ්පාදනය වැනි බොහෝමයක් අංශවල දියුණුවට හේතු වේ. ඒවායින්මේවාට අවසානගුවන් ගමනතාක්ෂණයේ සිදුවුයේභාවිතා 1972වන දීයශිල්ප ක්‍රම විදුලි සන්දේශ හා පරිගණක ආදී ක්ෂේත්‍ර පුළුල් ලෙස ඇතුළත් වේ. මෙම ඇපලෝවැඩසටහන අභ්‍යවකාශඉංජිනේරු ගමන්ශිල්පයේ 6විවිධ මිනිසුන්ක්ෂේත්‍ර වෙනත්සඳහා ලෝකයක්පුද්ගලයන් මතඋනන්දු පාකිරීමට තැබූ අවස්ථාවන්හේතු විය.විශේෂයෙන් ඇපලෝඒවාට චන්ද්‍රයාසංරචක මතටකොටස්වලින් ගොඩබෑමසෑදුණු සංකීර්ණ පද්ධතිවල පැවැත්ම අධ්‍යයනය කිරීමට සංඛ්‍යානමය ක්‍රම භාවිතා කිරීම ප්‍රගුණ කිරීම ආදිය ද ඇතුළත් වේ. මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩ සටහනේ අත්‍යවශ්‍ය උපාංගය වූ භෞතික පහසුකම් හා උපකරණ සිවිල්, මනුෂ්‍යයයාන්ත්‍රික හා විද්‍යුත් ඉතිහාසයේඉන්ජිනේරු ලැබුශිල්පවල විශාලමවැදගත් ජයග්‍රහණයක්සංධිස්ථාන ලෙස සැලකේපවතී.
 
[[Image:Aldrin_Apollo_11_original.jpg|thumb|alt=tiny globe|1969 දී බස් ඇල්ඩ්‍රින්, ඇපලෝ 11 හි ප්‍රථම සඳ මතට ගොඩට බැසීමේ මෙහෙයුම]]
ඇපලෝ වැඩසටහන නාසා විසින් ඉටු කරන ලද දෙවන මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩසටහන වේ. ඒවා ඇපලෝ අභ්‍යවකාශයානා හා සැටල නිකුත් කිරීමේ වාහන යොදා ගත් අතර පසුව ඒවා ස්කයිලැබ් වැඩසටහනට හා ඇමෙරිකානු රුසියානු ඒකාබද්ධ ඇපලෝ - සොයිස් පර්යේෂණ ව්‍යාපෘතියට යොදා ගන්නා ලදී. මීට පසුව සඳහන් කරන ලද වැඩසටහන මුළු ඇපලෝ වැඩ සටහනේ කොටස් ලෙස සැලකේ.
 
ඇමෙරිකානු ජනාධිපති කෙනඩි විසින් ප්‍රකාශ කර ඇති පරිදි අදාල අරමුණ වෙත ලඟා වූයේ විශාල බිඳවැටීම් දෙකක් පමණක් සිදුකරමිනි. ප්‍රථම වැරදීම ගඟනගාමීන් තිදෙනෙකුගේ මරණයට හේතු විය. ගස් ග්‍රිසම්, එඩ්වයිඩ් හා රොජර් චැෆේල් වන ඔවුන් ඇපලෝ 1 නිකුත් කිරීම් පුවරුවේ වූ ගින්නකින් ජීවිතක්ෂයට පත්විය. දෙවැන්න ඇපලෝ 13 අභ්‍යවකාශයේදී පිපිරීමය. මෙය අභ්‍යවකාශ යානයට දැඩි හානි අත් කර දුනි. මෙහෙයුම් පාලකයන්ගේත් ව්‍යාපෘති ඉන්ජිනේරුවන්ගේත්, උපස්ත සේවක මණ්ඩලයේ හා එම ගඟනගාමීන්ගේම හැකියාව මත ගඟනගාමීන්ට යන්තමින් තම ජීවිතය බේරා ගැනීමට හැකිවිය.
මෙම වැඩසටහන මනුෂ්‍ය අභ්‍යවකාශ ගමන් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සටහන් කරන ලදී. ඇපලෝ 8 වෙනත් අභ්‍යවකාශයෙහි වූ වස්තුවක් වටා කක්ෂ ගත වූ ප්‍රථම අභ්‍යවකාශ යානය වන අතර ඇපලෝ 17 අවසාන චන්ද්‍ර ගමන හා පෘථිවි කක්ෂයෙන් පිටවූ අවසාන මිනිසුන් සහිත මෙහෙයුම වේ.
 
මෙම වැඩසටහන රොකට් කර්මාන්තයට මෙන්ම මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන්වලටද තාක්ෂණික මෙවලම් නිෂ්පාදනය වැනි බොහෝමයක් අංශවල දියුණුවට හේතු වේ. මේවාට ගුවන් තාක්ෂණයේ භාවිතා වන ශිල්ප ක්‍රම විදුලි සන්දේශ හා පරිගණක ආදී ක්ෂේත්‍ර පුළුල් ලෙස ඇතුළත් වේ. මෙම වැඩසටහන ඉංජිනේරු ශිල්පයේ විවිධ ක්ෂේත්‍ර සඳහා පුද්ගලයන් උනන්දු කිරීමට හේතු විය. ඒවාට සංරචක කොටස්වලින් සෑදුණු සංකීර්ණ පද්ධතිවල පැවැත්ම අධ්‍යයනය කිරීමට සංඛ්‍යානමය ක්‍රම භාවිතා කිරීම ප්‍රගුණ කිරීම ආදිය ද ඇතුළත් වේ. මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩ සටහනේ අත්‍යවශ්‍ය උපාංගය වූ භෞතික පහසුකම් හා උපකරණ සිවිල්, යාන්ත්‍රික හා විද්‍යුත් ඉන්ජිනේරු ශිල්පවල වැදගත් සංධිස්ථාන ලෙස පවතී.
 
වැඩ සටහනෙහි වූ බොහෝමයක් වස්තු හා මෙවලම් ලොවපුරා විවිධ ස්ථානවලදී දැක ගත හැක. ස්මිත් සොනියන්ගේ ගගන හා අභ්‍යවකාශ කෞතුකාගාර මේවා අතරින් විශේෂ වේ.
"https://si.wikipedia.org/wiki/ඇපලෝ_වැඩසටහන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි