"ශ්‍රී ලංකාවේ සිනමාව" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
සංස්කරණ සාරාංශයක් නොමැත
('{{refimprove|date=October 2018}} {{Infobox cinema market | name = ශ්‍රී ලංකාවේ ස...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
සුළු
{{refimprove|date=October 2018}}
{{Infobox cinema market
| name = ශ්‍රී ලංකාවේ සිනමාව
}}
 
== හැඳින්වීම ==
{{unreferenced|අංශය}}
 
පළමුවන අවුරුදු 9නවය තුළ චිත්‍රපට බොහොමයක් නිශ්පාදනය කෙරුනේ දකුණු ඉන්දියාවෙහිදී ය. එම නිසාම දකුණු ඉන්දියානු ආභාශය ඒ තුළ රෑඳී ඇත. පුරෝගාමී චිත්‍රපට නිශ්පාදක [[ලෙස්ටර් ජේම්ස් පීරිස්]] මහතා විසින් 1956 දී නිශ්පාදිත ''[[රේඛාව]]'' චිත්‍රපටය සම්පූර්ණයෙන්ම චිත්‍රාගාර වලින් පිටත දී නිශ්පාදිත සැබෑ සිංහල කථා සාරයක් අඩන්ගුඅඩංගු චිත්‍රපටයකි. ජාත්‍යන්තර හා දේශීය වශයෙන් අගය කළද, චිත්‍රපට නරඹීමනැරඹීම සඳහා ප්‍රමාණවත් සංඛ්‍යාවක ප්‍රේක්ෂකයන් රට තුළ නොමති වූ නිසා රේඛාව ආදායම් අතින් ඉතා අසාර්ථක එකක් විය. ''[[සංදේශය]]'' හා ''[[කුරුලු බැද්ද]]'' යන චිත්‍රපට වලින් යම්කිසි උත්සාහයක් දැරුවද, 60 දශකයේ මුල් භාගයේ දී ඉන්දීය ආරයේ කථා සාරයන් අඩංගු චිත්‍රපට නිශ්පාදනය විය.
 
නැවතත් 1964 වසරේදී [[ලෙස්ටර් ජේම්ස් පීරිස්]] මහතා විසින් ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය සඳහා ''[[ගම්පෙරළිය]]'' චිත්‍රපටය නිශ්පාදනය කළ අතර මෙය ගීත වලින් තොර පළමු සිංහල චිත්‍රපටය වේ. තවද මෙම චිත්‍රපටයද [[රේඛාව]] මෙන් චිත්‍රාගාර වලින් බැහැරව නිපදවන ලද්දකි. එමෙන්ම සිංහල සංස්කෘතිය පිළිබිඹු කළ චිත්‍රපටයක් ලෙස මෙයට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබින. [[ගම්පෙරළිය]] නරඹන්නන්ගේ හා විචාරකයන් යන දෙපිරිසම එක හා සමානව අගයන ලදී. මෙම ඉදිරි ගමනේ ප්‍රතිඵලයක් ලෙස 60 දශකයේ අග භාගයේ දී [[සිරි ගුණසිංහ|මහාචාර්ය සිරි ගුණසිංහ]]යන්ගේ ''[[සත් සමුදුර]]'' අතුලුව කලාත්මක චිත්‍රපට කිහිපයක්ම බිහිවිය.
 
197070 දශකයේදී දක්ෂයින් බොහෝ දෙනෙකු ඉදිරියට ආ අතර, වාණිජ චිත්‍රපට ඉන්දියානු චිත්‍රපට වලින් සොරා ගැනීම දිගටම කරගෙන යන ලදී. 1979 වසරේ දී නිශ්පාදිත [[වසන්ත ඔබේසේකරගේඔබේසේකර]]ගේ පළමුවන චිත්‍රපටය වන, ඉතා හොඳ ප්‍රතිඡාරයක් ලබූ ''[[වෙස්ගත්තෝ]]'' හා ''[[පළගැටියෝපළඟැටියෝ]]'' යන චිත්‍රපට ද තවත් බොහොමයක්ද මීට අතුලත් වේ. මෙම අවදියේ දී ඉදිරියට ආ තවත් අධ්‍යක්ෂකවරයෙකු නම්, '''[[ධර්මසේන පතිරාජ]]'''යි.''[[බඹරු ඇවිත්]]'' හා ''[[අහස් ගව්ව]]'' වනි චිත්‍රපට වලින් නගරයේ තරුණ ජීවිතවල ඇති ආතතිය පිලිඹඳව පරික්ෂා කරන ලදී. විශිෂ්ඨ කලාකරුවෙකු හා කවියෙකු වූ [[මහගම සේකරයන්]]ගේ 1970දී නිශ්පාදනය කළ, ඔහුගේ එකම නිශ්පාදනය වූ ''තුන්මං හංදිය[[තුන්මංහංදිය]]'' චිත්‍රපටයද ශ්‍රී ලාංකීය සිනමාවේ ඉතා වදගත් චිත්‍රපටයකි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ වන, '''[[සුමිත්‍රා පීරිස්]]''' මහත්මියද, 70 දශකයේ දී කාන්තාවන්ගේ ගැටළු පිළිබඳව සිත යොමුකර නිශ්පාදන කළ අතර ''[[ගැහැනු ළමයි]]'' සහ ''[[ගඟ අද්දර]]'' ඒවාට නිද්සුන්නිදසුන් වේ.
 
ඊළඟ දශක කීපයේ දී '''[[තිස්ස අබේසේකර]]''', '''[[ප්‍රසන්න විතානගේ]]''' , '''විමුක්ති ජයසුන්දර''' වැන්නෝ මෙම ව්‍යාපාරයට අලුතින් ජීවය පිඹීමට උත්සාහ දරා ඇත. විතානගේ ගේ ''[[පුරහඳ කළුවර]]'' හා විමුක්ති ජයසුන්දර ගේ ''[[සුළඟ එනු පිණිස]]'' යන චිත්‍රපට ලංකාවේ නිශ්පාදිත හොඳම චිත්‍රපට ඝනයට වැටේ. තවද, [[2005 Cannesකෑන්ස් චිත්‍රපට උළෙල|2005 කෑන්ස් චිත්‍රපට උළෙලේදී]] සුළඟ එනු පිණිස චිත්‍රපටය Camera d'Or සම්මානයෙන් පිදුම් ලැබීය.
 
පසුගිය අවුරුදු වලදී පවුල් සම්බන්ධතා, ගබ්සාව හා උතුරේ දෙමළ ත්‍රස්තවාදීන් හා හමුදාව අතර ගටුම්ගැටුම් යන අදියආදිය පිළිබඳ හා එවයේඒවායේ ප්‍රතිඵල පිළිබඳව චිත්‍රපට මගින් විසදුම්විසඳුම් සෙවීමට උත්සාහ දරා ඇත. විශේෂයෙන්ම [[අශෝක හඳගමයන්හඳගම]]යන් මේ විශයන් තොරගනීමතෝරාගැනීම නිසා විවේචනයට භාඡනය වී ඇත.
 
== සිනමා ඉතිහාසය ==

සංස්කරණ

5,591

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/430919" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි