"සිංහල සිනමාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ශ්‍රී ලංකාවේ සිනමාව වෙතට යළි-යොමුකරමින්
ටැගය: New redirect

1 පේළිය:
| name =#යළියොමුව [[ශ්‍රී ලංකාවේ සිනමාව
(සිංහල සිනමාව)]]
{{තොරතුරුකොටුව සිනමා කර්මාන්තය
{{refimprove|date=October 2018}}
| name = ශ්‍රී ලංකාවේ සිනමාව
(සිංහල සිනමාව)
{{Infobox cinema market
| image = ගොනුව:SriLankafilm.png
| image_sizename = 150pxCinema of the Sri Lanka
| altscreens = =
| caption =
| founded = {{Start date|1947|01|21|df=y}}
| screens = 1293
| screens_per_capita =
| screened movies per year =
| distributors =[[ඊඒපී සිනමා ජාලය|EAP සිනමා ජාලය]]
[[සීඊඑල් සිනමා ජාලය|CEL සිනමා ජාලය]]
[[සුමති චිත්‍රපට]]
[[එල්එෆ්ඩි චිත්‍රපට|LFD චිත්‍රපට]]
[[එම් ඉන්ටර්නේට්මන්ට්ස්|M ඉන්ටර්නේට්මන්ට්ස්]]
[[එම්පීඅයි සිනමා|MPI සිනමා]]
[[කොළඹගේ චිත්‍රපට]]
[[සුනිල් ටී. චිත්‍රපට]]
| produced_year =
| produced_ref =
| produced_total =
| produced_fictional =
| produced_animated =
| produced_documentary =
| admissions_year =
| admissions_ref =
| admissions_total =
| admissions_per_capita =
| admissions_national =
| box_office_year =
| box_office_ref =
| box_office_total =
| box_office_national =

'''සිංහල සිනමාව''' යනු සිංහල භාෂාමය සිනමාවයි.

==හැඳින්වීම==
පළමුවන අවුරුදු 9 තුළ චිත්‍රපට බොහොමයක් නිශ්පාදනය කෙරුනේදකුණු ඉන්දියාවෙහිදී ය. එම නිසාම දකුණු ඉන්දියානු ආභාශය ඒ තුළ රෑඳී ඇත. පුරෝගාමී චිත්‍රපට නිශ්පාදක [[ලෙස්ටර් ජේම්ස් පීරිස්]] මහතා විසින් 1956 දී නිශ්පාදිත ''[[රේඛාව]]'' චිත්‍රපටය සම්පූර්ණයෙන්ම චිත්‍රාගාර වලින් පිටත දී නිශ්පාදිත සැබෑ සිංහල කථා සාරයක් අඩන්ගු චිත්‍රපටයකි. ජාත්‍යන්තර හා දේශීය වශයෙන් අගය කළද, චිත්‍රපට නරඹීම සඳහා ප්‍රමාණවත් සංඛ්‍යාවක ප්‍රේක්ෂකයන් රට තුළ නොමති වූ නිසා රේඛාව ආදායම් අතින් ඉතා අසාර්ථක එකක් විය. ''[[සංදේශය]]'' හා ''[[කුරුලු බැද්ද]]'' යන චිත්‍රපට වලින් යම්කිසි උත්සාහයක් දැරුවද, 60 දශකයේ මුල් භාගයේ දී ඉන්දීය ආරයේ කථා සාරයන් අඩංගු චිත්‍රපට නිශ්පාදනය විය.
{{unreferenced|}}

පළමුවන අවුරුදු 9 තුළ චිත්‍රපට බොහොමයක් නිශ්පාදනය කෙරුනේදකුණුකෙරුනේ දකුණු ඉන්දියාවෙහිදී ය. එම නිසාම දකුණු ඉන්දියානු ආභාශය ඒ තුළ රෑඳී ඇත. පුරෝගාමී චිත්‍රපට නිශ්පාදක [[ලෙස්ටර් ජේම්ස් පීරිස්]] මහතා විසින් 1956 දී නිශ්පාදිත ''[[රේඛාව]]'' චිත්‍රපටය සම්පූර්ණයෙන්ම චිත්‍රාගාර වලින් පිටත දී නිශ්පාදිත සැබෑ සිංහල කථා සාරයක් අඩන්ගු චිත්‍රපටයකි. ජාත්‍යන්තර හා දේශීය වශයෙන් අගය කළද, චිත්‍රපට නරඹීම සඳහා ප්‍රමාණවත් සංඛ්‍යාවක ප්‍රේක්ෂකයන් රට තුළ නොමති වූ නිසා රේඛාව ආදායම් අතින් ඉතා අසාර්ථක එකක් විය. ''[[සංදේශය]]'' හා ''[[කුරුලු බැද්ද]]'' යන චිත්‍රපට වලින් යම්කිසි උත්සාහයක් දැරුවද, 60 දශකයේ මුල් භාගයේ දී ඉන්දීය ආරයේ කථා සාරයන් අඩංගු චිත්‍රපට නිශ්පාදනය විය.

නැවතත් 1964 වසරේදී [[ලෙස්ටර් ජේම්ස් පීරිස්]] මහතා විසින් ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය සඳහා ''[[ගම්පෙරළිය]]'' චිත්‍රපටය නිශ්පාදනය කළ අතර මෙය ගීත වලින් තොර පළමු සිංහල චිත්‍රපටය වේ. තවද මෙම චිත්‍රපටයද [[රේඛාව]] මෙන් චිත්‍රාගාර වලින් බැහැරව නිපදවන ලද්දකි. එමෙන්ම සිංහල සංස්කෘතිය පිළිබිඹු කළ චිත්‍රපටයක් ලෙස මෙයට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබින. [[ගම්පෙරළිය]] නරඹන්නන්ගේ හා විචාරකයන් යන දෙපිරිසම එක හා සමානව අගයන ලදී. මෙම ඉදිරි ගමනේ ප්‍රතිඵලයක් ලෙස 60 දශකයේ අග භාගයේ දී [[සිරි ගුණසිංහ|මහාචාර්ය සිරි ගුණසිංහ]]යන්ගේ ''සත් සමුදුර'' අතුලුව කලාත්මක චිත්‍රපට කිහිපයක්ම බිහිවිය.
"https://si.wikipedia.org/wiki/සිංහල_සිනමාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි